අද මම සුභාවිත වෙලා නිසා උඹ බේරුනා හරියkela witharai neda paminiye
balagena hitapan wena ewath ewi


අද මම සුභාවිත වෙලා නිසා උඹ බේරුනා හරියkela witharai neda paminiye
balagena hitapan wena ewath ewi


okatanam beth ganna wenawaඋඩරට කොලඹ 2ම 1යි ඈ
![]()

අඩේ කිඹුල දන්න දේවල්... හක්ක පනිනවා කියහන්කෝ![]()
මා ලඳ වත...
තාරපතී අඳුරේ ලාපී...
ලාක්ෂණ වී...
මුකුළිත වේය...
සුපුෂ්පිත පද්මය....
පවසන මියුරු එ ගී නදැසූ...
බෘංගයෝ තාම රසේ...
විලී වැදී...
හැංගී ඇතී...
මාරම්බරී යං රෑ බෝවී...
අද මම සුභාවිත වෙලා නිසා උඹ බේරුනා හරිය![]()

මමත් රාගධාරී සංගීතයේ කෙල පැමිණිලා තියෙන්නෙ හරිය![]()


අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...
පිරුණු රටාවට පැදුරක් පිරී වැඩේ
ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පදමට දී මට නැණනෙත් පෑදූවේ...
අම්මා නැති මට...//
මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...
අම්මා නැති මට...//
මෙච්චරද බන් මෙච්චර දිග සින්දුවෙ තියෙන්නෙමා ලඳ වත...
තාරපතී අඳුරේ ලාපී...
ලාක්ෂණ වී...
මුකුළිත වේය...
සුපුෂ්පිත පද්මය....
පවසන මියුරු එ ගී නදැසූ...
බෘංගයෝ තාම රසේ...
විලී වැදී...
හැංගී ඇතී...
මාරම්බරී යං රෑ බෝවී...


පවසන මියුරූ........................................................![]()
අඩේ අක්ක ගැන කියන කොටනම් ඇඩෙනවා...
මගේ අක්කත් මට අම්ම වගේ....
අම්ම ගෙදර නැති වෙලාවට අම්ම වගේ හැම දේම බලල හොයනව...
ඇත්තටම සමහර වෙලාවට හිතෙනව අක්ක එයාගෙ ළමයටත් වඩා මට ආදරෙයිද කියල....
සහෝදර කම කියන්නෙ ඒක වෙන්න ඇති...
හදවතින්ම මමත් කියනව මගේ දෙවෙනි අම්ම තමා මගේ එකම අක්ක...

