ehenam kata wahagena ahan inna ona
hariya

නෑ නෑ....මම කිව්වේ Night club එකේ නවත්තපු තැන ඉඳන් මෙතනදි පටන්ගන්න එපා කියලා......![]()

මම සති තුනකින් බිව්වේ නෑ.....දිලා තබ්ල ගහනා
කැන්ඩි ගිටාර් ගහනවා
කිඹුල සින්දු කියනා
මම පැත්තක ඉදන්ගහනවා![]()



අඩෝ කිඹුලෝ...
අපේ තාත්තගෙ කැමතිම සින්දුව
පාටියකදි එයා අනිවා මේක තමා කියන්නෙ
මට කට පාඩම් මේ සින්දුව...
මම ගෙදර දෙවනත් වෙන්න දැම්ම...
ස්තූතිය මචන් මේ වගේ සින්දුවක් දුන්නට...

දිලා තබ්ල ගහනා
කැන්ඩි ගිටාර් ගහනවා
කිඹුල සින්දු කියනා
මම පැත්තක ඉදන් අ* ගහනවා



මම කිබුල අයියගෙ වෑඩසටහන record වෙන්න දෑම්මා
…හරියට record උනොත් හොදයි