2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දොර කව්ලුවෙන් එබී බලා
    avatar140454_9.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පට්ට... සින්දුව මන් කැමතිම එකක්.... ෂලි මාමි ගේ..
    smiley_chicken.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා..
    කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්...
    දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා..
    රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා...

    නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ..
    සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ..
    මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ..
    සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ..

    දොර කවුළුවෙන්...//

    ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
    බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
    පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
    හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා...

    දොර කවුළුවෙන්...//
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යකෝ මූ ඔක්කොම ඔරිජිනල්නෙ දාන්නෙ
    කොහෙන්ද හොයගන්නෙ ඔව්වා???
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela

    අනේ අඉසෝ උබ නිකන් මෝඩයෙක් වගේ මෝඩකම ප්‍රදර්සනය කරන්න එපා
    අපිත් මුන් කරන අසාදාරන වැඩ වලට කැමති නැහැ ඊත්
    කියපන් බලන්න මේක ..
    බොර තෙල් එන්නේ උබේ අහවල් එකෙන් ?:P
    නැත්නම් උබේ පස්සෙන් වෑස්සෙනේව ?:D
     
    Status
    Not open for further replies.