2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar316379_18.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ කිව්වේ කිඹුල කොල්ල කාලෙ අහපු සින්දු කියල :P

    (සින්දුවේ රෙකොර්ඩින් කොලිටිය අනුව කිඹුලාගේ වයස අනුමානය කරගන්න :rofl:)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උදේ හවා කළ ගෙවෙන තුරාවෙදි
    පටු මාවත් අතරේ
    තුරුළිය හෙවනේ සිහිලස ලබමින්
    ගතකල සොඳූරු පැයේ
    මල් හිනැහුන උයනේදී
    ආදරයද
    anju.r මට කීවේ.........
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කිබුලා තරුනේ කාලේ ඇහුවා කිව්වේ අපේ සීයාගේ කලේ සින්දු නේ.. :)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සමාවෙන්න මේක මේ වෙලාවේම අහන එක ගැන. :rolleyes::rolleyes::rolleyes:

    මහගම සේකරයන් අනුස්මරණය වෙනුවෙන් දෙවන කොටසක් නැද්ද කිබුලයියේ ???:confused:
     
    Status
    Not open for further replies.