2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හැන්ඳෑකරේ අඹ මල් වට බමරු නටන්නා
    නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා

    මලේ සුවඳ මත් බමරුන් මලට ගෙනාවේ
    ස‍ඳේ එළිය සඳ සෙවණට සිහිල ගෙනාවේ
    ග‍ඟේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ
    මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ

    දොළේ හඬට ගී සී පද කොතැන ඇසේදෝ
    දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ
    හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ
    දුකට කියන මේ ගී පද කාට ඇහේදෝ..................
    :sorry:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තැන සහ දිනේ ????? මොකක්ද මොකක්ද ඒ ......:confused::confused::confused::confused::confused::confused: BBQ:yes::yes::yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    issara mata kata padam chandana ge sindu...
    m0108.gif


    Skul van eke gedara yanakotai skul yanakotai owa thama ekale dala thibune...:P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුවඳ මට දී පාට තැවරූ
    මල අරන් පිටවී
    මා රැවටුවා මලවි
    ඒ මලත් මැලවී
    ආදරේ මල ආයෙමත් පරවී
    සුවද මට දී..

    කුරුලු ගීතය වී
    පෙම් ස්වරය මට ඇසුනි
    කුරුලු ස්වර ගොළුවී
    මිහිමතේ තුරු කඩා වැටුනි

    සුවඳ මට දී…

    ගඟට නාදය වී
    ඔබ ගලනවා ඇසුනි
    සයුර නොම හමුවී
    අතරමග සිටිනව දුටුමී

    සුවඳ මට දී…
     
    Status
    Not open for further replies.