මොකා දැම්මත් කමක් නැහැ මේ ටැග් එක රිමුව් කරහල්ල
![]()

මේක දෙනකිං තමා දල තියෙන්නේ 
ඔතනම දාපන්.....5 දානවදෝ...මට බොකක් දාල එන්න ඕනේ...ඉක්මනට කියපියව්...
![]()



5 දානවදෝ...මට බොකක් දාල එන්න ඕනේ...ඉක්මනට කියපියව්...
![]()

.. මල පෙරේත කමට 1 කිලෝ පිටි දාල පීසා වැඩි උනා 
ඩබල් ටොපින් වෙජි ඇන්ඩ් ඩේවල් චිකන් විත් සොසේජස් !! 
ඔතනම දාපන්.....![]()
ලොල් ....මූට බොකකුත් සෙට් වෙලා ....ඉක්මනට දාල හෝදාගෙන වර මතක් කරලම![]()

ගියොත් ටැග් නෑ..හිටියොත් *ක නෑ...

ලොල් ....මූට බොකකුත් සෙට් වෙලා ....ඉක්මනට දාල හෝදාගෙන වර මතක් කරලම![]()



මොන පීසා ද බොල පාන් කෑල්ලක් ගෙනත් පරිප්පුවක් හදාගන්
එළ මචන් සිරාවට ලුක් එක නම් තියෙනව ..රස කොහොමද ?![]()

අඩෝ බලු ටැග් දාන්න එපා හරිය ?![]()


රස නම් ටොප් ලූක් එක තමා අවුල !! හතරැස් පීසා![]()

දවල් වෙදිමකට ගියා..දැන් සෙට් වෙලා තියෙන්නේ...යන්නත් බෑ ඉන්නත් බෑ....ගියොත් ටැග් නෑ..හිටියොත් *ක නෑ...
![]()



