EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පීසා හැදුව බොලව් !! මට එපා උන මේ ලබ්බ හදල .. එකක් කාල තව පය බාගයක් බලන් ඉන්න ඕන අනික කන්න :angry: .. මල පෙරේත කමට 1 කිලෝ පිටි දාල පීසා වැඩි උනා :lol:

    රස නම් එල !! ශේප් එක තමා අවුල් ගෙදර අවන් එක පොඩි වැඩිය

    10ekkeg.jpg


    මේක නම් පත සයිස් එකක් !! :baffled: ඩබල් ටොපින් වෙජි ඇන්ඩ් ඩේවල් චිකන් විත් සොසේජස් !! :P
    23kr8ll.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔතනම දාපන්.....:baffled:;):P

    ලොල් ....මූට බොකකුත් සෙට් වෙලා ....ඉක්මනට දාල හෝදාගෙන වර මතක් කරලම :P

    දවල් වෙදිමකට ගියා..දැන් සෙට් වෙලා තියෙන්නේ...යන්නත් බෑ ඉන්නත් බෑ....:baffled::baffled: ගියොත් ටැග් නෑ..හිටියොත් *ක නෑ...:baffled::baffled:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් ....මූට බොකකුත් සෙට් වෙලා ....ඉක්මනට දාල හෝදාගෙන වර මතක් කරලම :P

    අඩෝ බලු ටැග් දාන්න එපා හරිය ? :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන පීසා ද බොල පාන් කෑල්ලක් ගෙනත් පරිප්පුවක් හදාගන් :P

    එළ මචන් සිරාවට ලුක් එක නම් තියෙනව ..රස කොහොමද ?:D

    රස නම් ටොප් ලූක් එක තමා අවුල !! හතරැස් පීසා :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවල් වෙදිමකට ගියා..දැන් සෙට් වෙලා තියෙන්නේ...යන්නත් බෑ ඉන්නත් බෑ....:baffled::baffled: ගියොත් ටැග් නෑ..හිටියොත් *ක නෑ...:baffled::baffled:
    :lol::lol::lol::P
     
    Status
    Not open for further replies.