2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම දන්න තරමින් රෝහණ මහත්තය එකම සින්දුවය් කිව්වෙ නෙ?
    එක තමා මුතුකුඩ ඉහලන මල් වරුසාවෙ ගීතය
    එක ප්‍රසිද්ද උනෙ නැති නිසා සින්දු කියන එක නවත්තල සන්ගීත නිර්මානය කරන්න පටන් අරන් තියෙන්නෙ
    එත් ඊට අවුරුදු ගානකට පස්සෙ ඒ සින්දුවට මියුසික් විඩියො 1ක් කරලා සින්දුව ජනප්‍රිය වෙලා තියෙන්නෙ රෝහණ මහත්තයමලු ඔය කතාව කියල තියෙන්නෙ
    මට ප්‍රොග්‍රෑම් 1 පැය 1/2ක් විතර මිස් උනා
    මුතුකුඩ ඉහලන මල් වරුසාවෙ ගීතය ගියාද?
    එක මගෙ ආසම සින්දුවක්.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    music.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තත්තරනේ තරහා ගන්න එපා:P
    :oo:
    නෙවිල් ප්‍රානාන්දු ගේ සින්දුයි ඩෙස්මන්ඩ් සිල්වාගේ සින්දුයි තියෙනවා නම් අප් කරලා දියන්:dull:
     
    Status
    Not open for further replies.