මෙතන ගැහැණු ළමයි ඉන්න පුළුවන් පිරිමි ළමයි නම් අනිවා ඉන්නවනේ
.උඹලගේ ජිවිතේ එකටම ආදරේ කරපු එක්කෙනාව පොඩ්ඩක් මතක් කරන්න.සමහර විට පලවෙනි ආදරේ වෙන්න පුළුවන් තාම තියෙන්නේ.අපේ යාලුවන්ගේ පලවෙනි ආදරේ හරිගිය අය ඉන්නේ කව්ද?පලවෙනි ආදරෙන් බුට් කන්න ඇති.එහෙම බුට් කැවත් නැත්නම් පලවෙනි ආදරේ ප්රකාශ නොකර හිතින් ආදරේ කලත්.එකටම ආදරේ කරපු කෙනා ජිවිතේ මතක් වෙද්දී ලොකු දුකක් දැනෙන්න් නැද්ද?ඇත්තම කියපල්ලා බලන්න.මොන තරම් දැන් ආදරේ කරත් පලව්නි ලව් එක වගේ නැහැ නේද?උඹලගේ අදහස මොකක් ද?

දහම්පාසලේ ඉගෙන ගත්තේ ඔවද
දුප්
ඔව් පරණ කෙල්ලව මොන කියල අමතක කරත් මතක් වෙද්දී සහ දකිද්දී අව්ල්.