First Love eka උඹලගේ

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මෙතන ගැහැණු ළමයි ඉන්න පුළුවන් පිරිමි ළමයි නම් අනිවා ඉන්නවනේ:D.උඹලගේ ජිවිතේ එකටම ආදරේ කරපු එක්කෙනාව පොඩ්ඩක් මතක් කරන්න.සමහර විට පලවෙනි ආදරේ වෙන්න පුළුවන් තාම තියෙන්නේ.අපේ යාලුවන්ගේ පලවෙනි ආදරේ හරිගිය අය ඉන්නේ කව්ද?පලවෙනි ආදරෙන් බුට් කන්න ඇති.එහෙම බුට් කැවත් නැත්නම් පලවෙනි ආදරේ ප්‍රකාශ නොකර හිතින් ආදරේ කලත්.එකටම ආදරේ කරපු කෙනා ජිවිතේ මතක් වෙද්දී ලොකු දුකක් දැනෙන්න් නැද්ද?ඇත්තම කියපල්ලා බලන්න.මොන තරම් දැන් ආදරේ කරත් පලව්නි ලව් එක වගේ නැහැ නේද?උඹලගේ අදහස මොකක් ද?
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    8 වසරෙදි දහම් පාසැලේ කෙල්ලෙක්ට තමා සීරියස්ලි මුලින්ම ලව් කලේ. ඒක අවුරුද්දක් විතර තිබුන. ඊට පස්සෙනම් ඔක්කොම ෆන් එකට. තාමත් එහෙම තමා. :P
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පලවෙනි ආදරේ මතක් වෙන පාරක් ගානෙ ගානෙ අදටත් දුක් වෙනව සහෝ... කොහේ හරි තෑනක එයා අදටත් මම එනකම් බලන් ඈති...
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    amataka karannepaaa,,,dheweni kalla thawath rasawath....
    if you know what i mean
    :P ඔව් ඔව් ඒ කතාව ඇත්ත.එත් පරණ එක තාරම් මැරීගෙන දෙවෙනි එක කරන්නේ නැහැනේ.
    thama ne adare,, bump
    :D
    ඒ ගොනා වික්කා බං. :lol:
    :P විකුනන්න කලින් ගොනා ගැන පොඩ්ඩක් හිතල බලපන්.චුට්ටක් හිතන්න ගියොත් ගොඩක් දුකක් එනවා කොච්චර කිව්වත්
    ^ඊලග කැල්ල තවත් රසවත්
    :P
    :P
    8 වසරෙදි දහම් පාසැලේ කෙල්ලෙක්ට තමා සීරියස්ලි මුලින්ම ලව් කලේ. ඒක අවුරුද්දක් විතර තිබුන. ඊට පස්සෙනම් ඔක්කොම ෆන් එකට. තාමත් එහෙම තමා. :P
    :baffled:දහම්පාසලේ ඉගෙන ගත්තේ ඔවද :angry: දුප් :P..

    magenam first eka 11 wasaredi. 2 years wage thibuna. serious kale. eth eka dan iwarai - danuth indala hitala meet wenawa. mathak wenakotanam poddak dukak danenawa thamai.
    :dull: ඔව් පරණ කෙල්ලව මොන කියල අමතක කරත් මතක් වෙද්දී සහ දකිද්දී අව්ල්.
    ado palaweni ekanam maragena kanna hithenawa thu nodakin
    :yes::yes:
    පලවෙනි ආදරේ මතක් වෙන පාරක් ගානෙ ගානෙ අදටත් දුක් වෙනව සහෝ... කොහේ හරි තෑනක එයා අදටත් මම එනකම් බලන් ඈති...
    අහ්හ් උඹද බුට් එක තිබ්බේ
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපෝ නැහැ දැන් නම් කිසිම දුකක් නැහැ.
    පච.පොඩ්ඩක් එයා ගැන එය එක්ක හිටපු ඒවා එයාගේ හොඳ මතක් කරපන් :P
    ඒ සොදුරු අතීතය මතක් කරන්න අකමැතියි.. :(
    :yes::yes:
    One Love, One Heart... :love:

    First eka macho, den 5 years wenawa :)
    (hebei iscole kale chemistry teacher ta line parak demma)
    :dull::dull: එළ එළ ඔය තියෙන්නේ.ටීචර් වගේම එක්කෙනෙක් වෙන්න ඇති දැන් හොයන් ඉන්න එක්කෙනත්
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    8 වසරෙදි දහම් පාසැලේ කෙල්ලෙක්ට තමා සීරියස්ලි මුලින්ම ලව් කලේ. ඒක අවුරුද්දක් විතර තිබුන. ඊට පස්සෙනම් ඔක්කොම ෆන් එකට. තාමත් එහෙම තමා. :P

    උබ ඕක කිව්වම තමයි මට මතක් වුනේ. ඉස්සර මම ගිය දහම් පාසැලට කිහිප දෙනක් ඇරුනම ගොඩක් එවුන් ආවේ කෙල්ලෝ බලන්නයි ,බනිස් කන්නයි. මේ වගේ එවුන් තමයි මට හිතෙන්නේ දැන් ලොකු වෙලා සර්වාගමික බයිලා කියන්නෙත්.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ω®™;14343677 said:
    :P

    අහ්හ් උඹද බුට් එක තිබ්බේ
    නෑ බන් මම එයාටවත් එයා මටවත් බූට් තියල නෑ.. එයා දෑන් මගෙලග නෑ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I still remember what once a lecturer said..that it's only about 4% of people that get to marry their first love...Dumped my first love for silly reasons..now regret it but their is no going back