මම දන්න තරමින් රෝහණ මහත්තය එකම සින්දුවය් කිව්වෙ නෙ?
එක තමා මුතුකුඩ ඉහලන මල් වරුසාවෙ ගීතය
එක ප්රසිද්ද උනෙ නැති නිසා සින්දු කියන එක නවත්තල සන්ගීත නිර්මානය කරන්න පටන් අරන් තියෙන්නෙ
එත් ඊට අවුරුදු ගානකට පස්සෙ ඒ සින්දුවට මියුසික් විඩියො 1ක් කරලා සින්දුව ජනප්රිය වෙලා තියෙන්නෙ රෝහණ මහත්තයමලු ඔය කතාව කියල තියෙන්නෙ
මට ප්රොග්රෑම් 1 පැය 1/2ක් විතර මිස් උනා
මුතුකුඩ ඉහලන මල් වරුසාවෙ ගීතය ගියාද?
එක මගෙ ආසම සින්දුවක්.