එන්න_ලේන්_පැටව්_බලන්න..

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එන්න_ලේන්_පැටව්_බලන්න..

    ඔන්න මට ලස්සනම ලස්සන ලේන් පැටව් ටිකක් හම්බවුනා .. ඔයාලත් බලන්නකෝ ලස්සනද කියලා.... :):cool:

    2v0iv06.jpg


    මෙන්න මේවට තමා ලු සැප නින්ද කියන්නෙ(ලු):rofl:


    f3rm0j.jpg


    නහයට කිරි පොවනවා මේ
    දැක්කමයි..:oo::lol:

    wcfedv.jpg


    බයටම බොනවලු එපා කියන්නයැ.. :rofl:


    5x64ck.jpg


    මෙන්න උම්මත් දෙනවා අනේ මන්දා ඉතින්, සහෝදර ප්‍රේමය වෙන්නැති :oo::rofl:

    fqjkg.jpg


    බලන්නකෝ මෙයාලගෙ ලස්සන .. දකිද්දිත් ආසයි නේද :love::cool::)
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ouFrZnQ.jpg

    අපේ ගෙදර පුසට ලෙන් පැටව පෙන්නෙන්න බැ ..
    එක කටට ගිලින්නේ මචෝ ..
    :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ouFrZnQ.jpg

    අපේ ගෙදර පුසට ලෙන් පැටව පෙන්නෙන්න බැ ..
    එක කටට ගිලින්නේ මචෝ ..
    :yes:


    ගස් උඩ යන ලේන්නු උඩ ඉදන් වැටෙන තරමක් වැටෙන්නෙ අපේ පූස් තඩියගෙ කටට මයි
    :baffled::baffled:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    munge iri 3 nane :(
    aththatama ko ane iri 3 :oo::rofl:
    කොහෙද මචෝ මේ ලංකාවේ ?
    lankawenam wenna be , me wena kohe hari :):yes:
    ouFrZnQ.jpg

    අපේ ගෙදර පුසට ලෙන් පැටව පෙන්නෙන්න බැ ..
    එක කටට ගිලින්නේ මචෝ ..
    :yes:
    :oo: apoo me mokekda ane .. pusek wenna be menam :lol::rofl:
    වීර ලේන් පැටියා.

    මේකත් ලේන් පැටියෙක් ගැන තියෙන්නෙ.:yes:
    :)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    binscorner eken ussala tinypic eke upload karala :lol:
    ithinnnnnnnn :frown:
    මොකෝ මෙයාට එකපාරට ලේන්නු මතක් උනේ
    if-you-know-what-i-mean.gif
    vishesa hethuwaknam naha :oo:
    කැත හිත:dull:
    :oo:

    ගස් උඩ යන ලේන්නු උඩ ඉදන් වැටෙන තරමක් වැටෙන්නෙ අපේ පූස් තඩියගෙ කටට මයි
    :baffled::baffled:
    :oo::baffled::rofl:
    අනේ අරි චෝයි.උම්මා.:love:
    :oo:
    ane nangi nikan boru kiyanna apa. mun oyage nemei ne?
    mage newe thamai , mama kiwwe nane mage kiyala..:angry::frown::rofl:
    අනෙ අනෙ ටිටි ,මෙ ඉර බෑහෑපු වෙලාවෙ ඔයාත් දකින දෙවල්:Pහොද ටෑග් ටිකක් නම් වෑටෙයි වගෙ ඔයාට:lol:
    :frown: tag danne wena kawruwath newe oyalama thamai.