EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම් හ්ම්ම්.. අපරාදෙ නෙ බං... පු*ට පොල් මුඩ්ඩක්වත් ගහං ඉවසං හිටියා නං මාත් ටැග් එකක් ඉල්ල ගන්නවා නෙහ්.. :oo: යකෝ දවසට දෙතුන් පාරක් රි*වට... ඒ වගේ මැරීඩ් ක්ලබ් දාන්නෙ නෑ නෙ.. :oo:
    :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ ගෑනි මුට දීලා බන් එකවුන්ට් එක මුගේ ශ්‍රී මුකයෙන්ම කිව්වේ !! :angry: අම්මප සිරාවට GT ට complain කරනවා මම මුගේ fake ටික :yes:
    :rolleyes::rolleyes:වෙන මුකුත් දීල නැද්ද......;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක්කො කමක් නෑ බං... නැත්නම් වෙන අහක ඉන්න උං ගන්නවනේ ඕවා... හැබැයි රත්නයගෙන් ඕවා අනිත් උන්ට අරන් දෙන්න ඕනේ... කොසා,සංජී,ලිබර්ටි,සංකපාල,ගයිය්යා,ML.. මුං ටිකට එක ගානෙ හරි දෙන්න ඕනේ...
    :yes::yes::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරා කේස් එක දැන ගන්න වරෙන් 3...:yes::D:cool:;)
    තුන්වෙනිදා උඹේ එකවුන්ට් එකෙන් ටැග් නෑ කියල පෙන්නුවොත් මගේ දෙකෙන් එකක් උඹට මම දෙනවා....:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තුන්වෙනිදා උඹේ එකවුන්ට් එකෙන් ටැග් නෑ කියල පෙන්නුවොත් මගේ දෙකෙන් එකක් උඹට මම දෙනවා....:yes::yes:
    :cool::cool: එකයි බං ගත්තේ..ටැග් දෙකක් නැතුව මේකෙ ඉඳල මොකටද....:(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ම්මගෙන් එකක් සන් බෝයිටට්යි
    කොසාටයි දෙමි

    11.gif
     
    Status
    Not open for further replies.