ඔන්න යාළුවනේ මගේ Fiverr Card 1 ආවා. තාම මම මේක register කරේ නෑ.
මෙතන කවුරු හරි ඉන්නවද දැනට Fiverr කාඩ් එක පාවිච්චි කරන. එහෙම කවුරු හරි ඉන්නවානම් තමන්ගේ අත් දැකීම් බෙදා ගන්න.
මාස ගානක් තිස්සේ හම්බ කරපු $300 ක් තියනවා ගන්න![]()
meka enna kochara kal yanwada bun mamat apply kala ... tawama pending dan 3 weeks wage
Internet Explorer හරි Safari හරි පාවිච්චි කරන්න orders upload කරන්න. Internet Explorer වලින් මගේ වැඩේ මම කරගත්තා.






. දැන් 4 පාරක් 56MB file එකක් up කළා. මට දැන් එපා වෙලා තියෙන්නේ. ඉක්මනට මේක නැති කරගන්න විදිහක් කියන්න. PLz...........