FIVERR LEVEL 2 (REVOLUTION)

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔන්න යාළුවනේ මගේ Fiverr Card 1 ආවා. තාම මම මේක register කරේ නෑ.

    මෙතන කවුරු හරි ඉන්නවද දැනට Fiverr කාඩ් එක පාවිච්චි කරන. එහෙම කවුරු හරි ඉන්නවානම් තමන්ගේ අත් දැකීම් බෙදා ගන්න.
    මාස ගානක් තිස්සේ හම්බ කරපු $300 ක් තියනවා ගන්න:D

    meka enna kochara kal yanwada bun mamat apply kala ... tawama pending dan 3 weeks wage
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    machanla man me wadeta aluth....
    man fiverr account ekak hadala gig ekak damma.but "manege gigs" wala Pending Review kiyala watila tyenne.
    eka Active wenda kochchara kal yanawada???
    and eka sell unama salli ganne kohomada??mage US verified PP ekak tyenawa.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න මම ම උත්තරේ හොයා ගත්තා.:nerd: Internet Explorer හරි Safari හරි පාවිච්චි කරන්න orders upload කරන්න. Internet Explorer වලින් මගේ වැඩේ මම කරගත්තා.:):):)

    Sure da machan? matath oya awula enawa hama welema eka nisa mama nam kelinma Mediafire links yawanne...
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    ay godak welawata fiverr site ekata log wenna bari. bad gateway kiyala enawa.. ( man hutch broadband use karanne). hotspot sheld dagena thama yanna puluwan. nikan nam yannama bene. ay kiyala dannawada kawuru hari
     
    Last edited:

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    මට Amazon US Account එකක් හදා ගන්න හැටි කියනවද
    මියුසික් බයි කරන්න ලංකාවේ ඒවගෙන් දෙන්නේ නැනේ
    US Account එකකින් මගේ වෙන කාඩ් එකක් බාවිතා කරලා ගන්න පුළුවන්ද
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    අනේ මට උදවු කරන්න්නෝ.....
    මම අද උදේ ඉවර කරපු වැඩේ deliver කරන්න බැහැනේ. :( 100% up වෙලා ඊට පස්සේ වටෙන්නවා HTML error කියාලා වැටෙනවනේ. :sorry:. දැන් 4 පාරක් 56MB file එකක් up කළා. මට දැන් එපා වෙලා තියෙන්නේ. ඉක්මනට මේක නැති කරගන්න විදිහක් කියන්න. PLz........... :sorry::sorry::sorry::sorry::sorry:
    Wena browser ekak use karanna
    Matat oka wena welawata oka tama karanne
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අනේ මට උදවු කරන්න්නෝ.....
    මම අද උදේ ඉවර කරපු වැඩේ deliver කරන්න බැහැනේ. 100% up වෙලා ඊට පස්සේ වටෙන්නවා HTML error කියාලා වැටෙනවනේ. . දැන් 4 පාරක් 56MB file එකක් up කළා. මට දැන් එපා වෙලා තියෙන්නේ. ඉක්මනට මේක නැති කරගන්න විදිහක් කියන්න. PLz...........

    me too machan.:yes:
    man kare zip file ekak ayeth hadala upload kara.
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    මෙන්න මම LEVEL 2 seller කෙනෙක් වෙලා....

    දන්න කෙනෙක් කියන්නකෝ මට මෙනෙවද ලැබෙන Special facilities....
    :D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මාස 3 ක් විතර වෙනවා තාම මම level 1. හොඳ ලෝගෝ ඩිසයින් ගිග් දෙකක්ම තියෙනවා 100% ratings තියෙනවා තව graphic වැඩ ගෙන ගිග් තියෙනවා එත් orders එන්නේ නැ මචන්ලා මේකට මොකද කරන්න ඕන. promote කරන්න හොඳ විදියක් කියහල්ලකෝ :(