ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    hina yai umbata katu imbule bada gaddi...:oo:
    mahansi weddi bonna denne lodiya lu...:P
    මූ කටු ඉඹුලේ නැගල බිම වැටෙද්දී ඇමිණිලා හිටියි.. ගැහෙ උඩ :rolleyes:
    අර කතාවකුත් තියෙනවනේ කටු ඉඹුලේ නැග්ග මිනිහට ගොනා ඇන්න වගේ කියල :nerd:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මූ කටු ඉඹුලේ නැගල බිම වැටෙද්දී ඇමිණිලා හිටියි.. ගැහෙ උඩ :rolleyes:
    අර කතාවකුත් තියෙනවනේ කටු ඉඹුලේ නැග්ග මිනිහට ගොනා ඇන්න වගේ කියල :nerd:
    :oo:උඹට හතර අපායෙම කටු කන්න වෙනවා කියන බොරු වලට:dull:.කොහෙද බන් කටු ඉඹුලෙ නැගපු මිනිහට ගොනා ඇන්නෙ:angry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :oo:උඹට හතර අපායෙම කටු කන්න වෙනවා කියන බොරු වලට:dull:.කොහෙද බන් කටු ඉඹුලෙ නැගපු මිනිහට ගොනා ඇන්නෙ:angry:
    බිමදිනේ?

    ස්ටාෆ් එකේ කට්ටිය ඔකේ නගින්නේ ලිෆ්ට් එකෙන්ද දන්නෑ :rolleyes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ස්ටාෆ් එකේ කට්ටිය ඔකේ නගින්නේ ලිෆ්ට් එකෙන්ද දන්නෑ :rolleyes:
    වෙනම ක්‍රමයක් අනිවා ඇති:dull:.මෙච්චර මැරෙන උන් ගානට කටු ගෙවෙනවත් ඇතිනේ:baffled:.උල් කරන්න එහෙම මාර කට්ටක් කනව ඇති නේහ්:oo:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    avatar54046_19.gif
    =
    m0906.gif
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මගේ නම අයිස් මං ඉස්කෝලෙ හයේ පංතියේදී අපේ සෞක්‍ය ටීචගෙ කෑම පෙට්ටිය ඉස්සුව :(
    බලන්න සහෝ කැත විතරක්:dull:.දෙවෙනි පන්සිල් පදේම කඩලනේ.:oo:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අලුතින් එන හැම කෙනාම මෙතන දන ගහන්න ඕනේ
    තෙරුනාද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම 1 වසරෙදී ,පන්තියේ සහෝදරයෙකුට (ඩවුන්ස් සින්ඩ්‍රෝම් තියෙන) පැන්සල හොඳට උල් කරලා ඒකෙන් ඇන්නා.. :( ..එදා මම ලොකු වීරකමක් කලා වගේ දුවගෙන ආවා අනිත් අය ලඟට....එදා ඒ සහොදරයා කෑ ගහලා අඬනකොට... ඔක්කොමලා වට වෙලා අහනකොට ඇයි ඇයි කියලා මමත් බබා වගේ ලඟට වෙලා හොරෙන් හිනා වුනා...
    ඒත් අද මම හදවතින්ම දුක් වෙනවා මම ඒ කරපු බලු වැඩේ ගැන.... :(
    දුක් වෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ අද මට... :(
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මගේ නම අයිස් මං ඉස්කෝලෙ හයේ පංතියේදී අපේ සෞක්‍ය ටීචගෙ කෑම පෙට්ටිය ඉස්සුව :(
    ලෝදිය බොන්න ලෑස්ති වෙලා ඉන්න හෙට උදේ 10ට
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම 1 වසරෙදී ,පන්තියේ සහෝදරයෙකුට (ඩවුන්ස් සින්ඩ්‍රෝම් තියෙන) පැන්සල හොඳට උල් කරලා ඒකෙන් ඇන්නා.. :( ..එදා මම ලොකු වීරකමක් කලා වගේ දුවගෙන ආවා අනිත් අය ලඟට....එදා ඒ සහොදරයා කෑ ගහලා අඬනකොට... ඔක්කොමලා වට වෙලා අහනකොට ඇයි ඇයි කියලා මමත් බබා වගේ ලඟට වෙලා හොරෙන් හිනා වුනා...
    ඒත් අද මම හදවතින්ම දුක් වෙනවා මම ඒ කරපු බලු වැඩේ ගැන.... :(
    දුක් වෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ අද මට... :(
    ඉතාමත් නරක වැඩක් මේකේ ඉතින් එහෙම තම ඉන්න තියෙන්නේ ;) තොපට දෙන දඬුවම ගැන මගේ ස්ටාෆ් එකත් එක්ක සාකච්ඡා කරලා එන්නම්
     
    Status
    Not open for further replies.