First Love eka උඹලගේ

Night Fury

Member
Nov 16, 2012
229
28
0
Computer එක ඉස්සරහ.
:( පරණ දේවල් ,ආගිය තැන් ගැන,කියපු කරපු දේවල් එයාගේ හොඳ ගැන මතක් නොකර ඉන්න බලපන්.ගියා දේ ගියාවේ.කියල හිත හදාගන්න බලපන්.[/SIZE][/B]

මට මතක් වෙන්නේ එයාගන නෙමෙයි සහෝ... එයා කරන වැරදිවලට, නපුරුකම් වලට, සමාව දිදී එයාව ලංකරගන්න මම උත්සහ කරපු හැටි. මම හිතුවේ ආදරේට ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන් ඇති කියලා. මොන දේවල් උනත් මම එයාව දාලා ගියේ නැත්තේ එයාව මට ගොඩක් වටිනා කෙනෙක් නිසා. මොනවා කරන්නද, මට වටිනා මව නොවටින් කෙල්ලෙක් මව දල ගියා.:(:(:(
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මගේ ෆස්ට් ලව් එක ඉතින් අම්ම එකනම් වෙනස් වෙන්නේ නෑ.... කොච්චර දඩබ්බර උනත් ආදරෙන් වචනයක් කියන්න, කොච්චර රණ්ඩු උනත් මගේ හිත නොරිදපු, මගේ දුක හොදට අදුනන එකම කෙනා ඉතින් අම්ම තමයි, අම්මට තරම් වෙන කාටවත් ආදරේ නැතුව ඇති. මගේ අහිංසක අම්මා :love::love::love::love: