15 වෙනිදා එයා මව දාලා ගියා. මම නම් වෙනද හටිය විදිහටම හැසිරෙනවා. එත් පිට මිනිස්සුන්ට නොතේරුනාට මම හිත ඇතුලින් පිච්චි පිච්චි ඉන්නේ. කොච්චර නොගැලපීම් තිබුනත් අවංකව ආදරේ කරහම අනිත් කෙනා දාලා ගියහම ඇත්තට ආදරේ කරපු කෙනාට රිදෙනවා. 1st love එක ඉවරයි.![]()
දුකයි මචන්, මටත් මේ ටිකම තමයි...









ඒ කව්ද බන්
.
lOl


