සයිබීරියානු රුදුරු මිනීකන්නා .......
කලින් දවසක් ත්‍රෙඩ් එකක් දැක්කා ලයිගර් ගැන.
මේ කියන්ඩ යන්නේ ලොව විශාලතම බිලාල සත්ව විශේෂය ගැනයි.(ලයිගරයන්ට තවත් පරපුරක් බිහි කල නොහැකි නිසා උන් වෙනම සත්ව කොට්ටාශයක් නෙමෙයි.)
දැනට බොහෝ දෙනෙක් හිතන්නේ විශාලතම බළල් පවුලේ සත්වයා අප්‍රිකානු සිංහයා කියලයි. ඉනුත් අප්‍රිකානු ප්‍රිමි සිංහයා ලොව විශාලතමයා ලෙස සැලකුවත් එය අසත්‍යක්. සැබැවින්ම ලොව විශාලතම බිලලයා සිබීරියානු ව්‍යාඝ්‍රය(siberian tiger ) විශේෂයි.(විද්‍යාත්මක නාමය : Panthera tigris altaica). ඉන් පිරිමි සත්වයා බරින් හා ප්‍රමාණයෙන් අප්‍රිකානු පිරිමි සිංහයෙකුට වඩා විශාල ලෙස වැඩේ. නමුත් පිරිමි සිංහයෙකු සතු කෙසර නිසා වඩා විශාල ලෙස ඔවුන් පෙනීම සාමන්යෙන් සිදු වේ.
මොවුන් ව්‍යාඝ්‍ර කුලයේ අනික් සාමාජිකයන් වන බෙන්ගාලි,ජාවා හා සුමත්රානු ව්‍යාඝ්‍රයන්ට ද වඩා ප්‍රම්මනයෙන් විශාල සත්ව කොට්ටාශයකි.අමුර් ව්‍යාඝ්‍රයා ලෙසද හඳුන්වන්නේ මෙමෙ විශේෂයම වේ.සයිබීරියානු කොටියාගේ වාස භුමිය උතුරු හා නැගෙනහිර රුසියානු කලාපය,සයිබීරියාව චීනය හා උතුරු කොරියාව දක්වා විහිද ගියද අවාසනාවකට ලොව වනගත සතුන් ගණන 500 ත් 600 ත් අතර වන බවට ගණන් බලා තිබේ.චීනයේ සම්ප්‍රදායික බෙහෙත් සඳහා මෙන්ම වටිනා සම ලබා ගැනීම සදහා ද සයිබීරියානු කොටින් දඩයම් කරනු ලැබීම් නිසා ඔවුන්ගේ ගහනය අඩුවී යාමේ තර්ජනයක් පවතී. මෙම සතුන් ජීවත් වන ප්‍රදේශය ඉතා දුෂ්කර හිමෙන් වැසුණු හා මිනිස් වාසස්ථානයන්ගෙන් බොහෝ දුර බැහැර වීම නිසා සංරක්ෂණ ක්‍රියාවලියද ඉතා අපහසු වී ඇත. නමුත් පසුගිය දශකයේ මෙම සතුන් ගහනය යම් වැඩිවීමක් පෙන්නුම්කර ඇත.
ලොව බිහිසුණු මිනීමස් කෑ මට පුරුදුවූ (maneaters) සයිබීරියානු කොටින් පිලිබඳ වාර්තා ද බොහෝ පවතී.මෙම සත්වයන්ගේ හොදීන් වැඩුන පිරිමි සත්ත්වයෙක් වල්ගයද සහිතව 04m (අඩි 13ක්) පමණ දිගුවන අතර බර 300Kg පමණ වේ.
මේ තියෙන්නේ සිංහයාගේ කෙසර අයින් කරලා දෙන්නව compare කරන පින්තූරයක්.
ඉස්සර මේ කොටිනුයි සින්හයෝයි සටන් වලට දාල මිනුස්සු ඔටු දාල තියෙනවා මොකාද දින්නන්නේ කියලා.