Don't put your money at Micro Finance Company

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඒක තේරෙනව උබ කතා කරන ඒව බැලුවම...යකෝ ක්ෂද්‍ර මූල ආයතනයකට කටයුතු කරන්න බෑ මහ බැංකුවේ සියලුම රෙගුලාසි වලට යටත් වෙලා. එතකොට සාමාන්‍ය මූල්‍ය ආයතනයි ක්ෂද්‍ර මූල්‍ය ආයතයි අතර වෙනසක් නෑනේ...:lol::lol::lol:

    අයි මේ දෙවර්ගයක්...??? කියපන් බලන්න වෙනස?? :angry::angry::angry:

    මම සණසෙ එක් ශාකාවක මැනේජර් එක්ක මේ ගැන කතා කරා...උබ දන්නැත්නම් ගිහින් ඒ වගේ දන්න පුද්ගලයෙක්ගෙන් අහල දැනගනින්...

    ane bung oya deke wenasa umba internet eken search karala hoya ganin..mata oka type karanna kammeli..(search karaganna danne nethan magen ahapan. man kiyala dennam)

    menna me link ekata gihin pdf eka downlaod karala kiyawala denaganin cbsl guidelines..
    http://www.cbsl.gov.lk/htm/english/09_lr/_popups/snbfi_fc.htm


    me guide lines walata copmany eka comply wenne nethan CBSL eke registration withdraw karanawa...umbe sanasa manager danna bambuwa..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mehema seen ekakuth tiyanawa machan,central bank eke register una finance companies thibunath hadisiye hari oya company ekak bankrupt unoth eke depositors lata daapu salli gewanna CBSL eka liable naha,repayment plan ekak set unath itin kaalayak yayi,anith eka daapu salli okkoma labena ekath wiswaasa na.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සණස සංවර්ධන බැංකුව සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සංවර්ධන බැංකු කැටගරි එකට වැටෙන බැංකුවක්.
    ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සදහා වෙනම පනතක් නෑ. වෙනත් රටවල ඒ වගේ එකක් දකින්න පුළුවන්. ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම වැරැද්ද. නමුත් අපේ රටේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු වල ඉතිහාසය අවු. 100 කට වඩා පරණයි. ක්ෂුද්‍ර මූල්‍ය මගින් කෙරෙන්ගේ ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමට ණය ලබා දීම හා සකසුරුවම් කම ( සිංහලෙන් නම් මුදල් කළමනාකරණය) ග්‍රාමීය ජනතාවට හුරු කිරීමයි. ලංකාවේ ඉතිං හැම දේම රැල්ලක්නේ........ ක්ෂුද්‍ර මූල්‍ය කියන එකත් දැන් රැල්ලක් වෙලා. ඔය ටී වී වල ඇඩ් දාන එවුන් ගේ නම විතරයි ක්ෂුද්‍ර මූල්‍ය, උන් ගමකට ගිහිං දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිස්සු නගා හිටවලත් නෑ එහෙමෙ උවමනාවකුත් උන්ට නෑ. ඒවා අවුරුදු 100 කට වඩා කාලයක් ලංකාව තුල සිදු කරේ සමුපකාර සමිති හා සණස( සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබද සමුපකාර සමිති) සමිති මෑත කාලසර්වොදය ව්‍යාපාරය වගේ ඒවගෙන්. අන්තිමට මේ හොර තක්කඩි නිසා මේ වගේ හොද මුල් පද්ධතියක් තියෙන ගස් පවා අද ඉදිරී වැටෙනවා. මේක පටන් ගත්තේත් ලලිත් කොතලාවල. ගොඩක් වාණිජ බැංකු ගමට ගියේ නෑ. භය උනා යන්න ගියත් නිකං හොරෙන් වගේ ගිහිං ආවා. හැබැයි සෙලින්කෝ ග්‍රාමීන් භය නැතිව ගියා. දැන් නිකං company අටව ගන්න හැම එකාම ගම්වල මිනිස්සු නගා හිටුවන්න තියෙන ක්ෂුද්‍ර මූල්‍ය කියන අවස්ථාව විකුණනවා. වැටෙන්නේ සමුපකාර,සර්වොදය වගේ ගම් වලට ඇත්තටම සේවයක් කරපු ව්‍යාපාර ඇත්ත කතාව ඕකයි.
     

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    sanasa langadi karapu share issue eken maara laabayak gaththa,,,shares deepu minissu sanasa ekata balu banum banna,,,athdakeemen kiyanne,,,i was a stockbrocker so what sanasa did was if a person aplied for a loan for 100,000 they given 90,000 in cash and the rest forcfully invested in shares.they manage to raise their target and share holders ask to hold it for 3 years with a return of 1.25% per anum.when it start treading first sanasa sold bulk ammount of sheres to a malaysian party and earn 450 % gross proffit (1 shere =100 Rupees) and after the tread prices fall down to 75-90 and they again brought the exect ammount of sheres from the local sellers..asarana minissun ge salli elipita mankolla kawa,,,ehema karala sanasa eken minissunta kiyala thiyanawa stockbrockerla thama oka kare kiyala,,,thease ppl are real mother fuckers,,,