එළකිරි කොල්ලෙක්;14357320 said:
ත්රෙඩ් එකක් දාන්න හිටියා බං
ඒක ඇන ගත්තා.දවස් 4 ක මහන්සිය වතුරෙ
ඉස්කෝලෙ යන පොඩි එවුන් නේද??පල පල වැඩක් කරගනින්
මේ දවස් වල නම් හොයන්නම වෙනව
මාමි කිව්වට තරහ නෑ නෙ??
අපෙ සුදු මාමිත් අයියලගෙ වයසෙ
ඔය ජරාව බොන්නේ නැහැ මම







උබ ලොකු එකා වගේ කියන්නෙ,තොත් තාම AL කරන පොඩි එකා, තව මාස 6 නේද විභාගෙට




විස්කි?
රම්?![]()

හැමෝටම සුබ රාත්රියක් බුදු සරනයි!
okata pissuඅෆොයි මොකක්ද කරගත්තේ බන් බ්රොව්සෙර් එක ක්ලෝස් උනාද?
