2013 Jan 27 - ElaKiri Radio ! - Yans bar with Angodaya

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,864
    1
    4,922
    113
    40
    හත් ඉලව්වෙ!
    ලූස් ගිනිකූරු :rofl:

    m0169.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එළකිරි කොල්ලෙක්;14357320 said:
    :rolleyes::rolleyes:

    ත්‍රෙඩ් එකක් දාන්න හිටියා බං
    ඒක ඇන ගත්තා.දවස් 4 ක මහන්සිය වතුරෙ:baffled:
    ඉස්කෝලෙ යන පොඩි එවුන් නේද??:Pපල පල වැඩක් කරගනින්:angry:
    ​

    මේ දවස් වල නම් හොයන්නම වෙනව:rolleyes::rolleyes:
    ​

    ;););)

    මාමි කිව්වට තරහ නෑ නෙ??
    අපෙ සුදු මාමිත් අයියලගෙ වයසෙ :P
    ​
    අෆොයි මොකක්ද කරගත්තේ බන් බ්‍රොව්සෙර් එක ක්ලෝස් උනාද?
    ​
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අෆොයි මොකක්ද කරගත්තේ බන් බ්‍රොව්සෙර් එක ක්ලෝස් උනාද?
    ​
     
  • Jul 6, 2012
    10,700
    2,926
    113
    ඔය ජරාව බොන්නේ නැහැ මම
    ​
    :dull::dull::dull::dull:

    :baffled::baffled::baffled:

    උබ ලොකු එකා වගේ කියන්නෙ,:P තොත් තාම AL කරන පොඩි එකා, තව මාස 6 නේද විභාගෙට :angry::angry::angry::angry::angry:​
    :P:P:P

    අඩෝ Harsha මට අවුරුදු 20යි මාසයයි දවස් 9ක් වෙනව අදට හරී:baffled::baffled:​
    විස්කි? :cool:

    රම්? :oo:
    Vodca:baffled:
    ​

    හැමෝටම සුබ රාත්‍රියක් බුදු සරනයි!​
    Good Night Mchn!
    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා සුබ රාත්‍රියක් වේවා සැමටම !! :D මේ ෂෝ එක ගැන මගේ බලවත් ............ය !! :angry:
     
    Status
    Not open for further replies.