Bola gono phone eka ganin...tho hithuwada mata umbawa amathaka una kiyala ?![]()
මූ කෝල් එකට උත්තර දෙන්නේ නෑ..... 
Bola gono phone eka ganin...tho hithuwada mata umbawa amathaka una kiyala ?![]()
මූ කෝල් එකට උත්තර දෙන්නේ නෑ..... 
කාපු උන්ට දත් මදින්න ඕනේ නැතුව ඇතික්ලෝගාඩ් ටියුබ් එකක් කෑවා වගේ වෙන්න ඇති
![]()



එකනේ බන් ..මාත් කිව්වේ ඕක තමා !! හිටු මුන් ටිකට හොඳ පාඩමක් උගන්නන්න![]()
අංකල් පාඩමක් ඉගැන්නුවද....?? නැත්නම් පාඩමක් ඉගෙන ගත්තද.....?? 
ඔව් බන් ජීවිතේ කලකිරෙනවා සමහර තැන් වලදී !!![]()
මේවා දකිනකොට හිතෙනවා අපිට තියෙන ටික හොඳටම ඇති කියල....![]()

ඔව් බන් ඒකනම් ඇත්ත ..ජීවත් වෙන්න පුළුවන් තරමට තිබ්බම හොඳටම ඇති !
![]()


kingdewi said:දවසකට සැරයක් වත් ඔයවගේ කේස් එකක් අහනව අපි නම් මචන් .
.එදා 18 ලේ දන්දීමට අවුරුදු 35ක විතර 5ගෑණුකෙනෙක් ඇවිත් හිටිය ..ලේ දන්දුන්නට පස්සෙ දෙන මාලු බනිස් එක කන්නෙ නැතුව මල්ලට දාගන්නව මම දැක්ක .
ෂේප් එකේ කතාවක් දැම්මම අවුරුදු 3 පොඩි එකා ගෙදර දාලලු පාරෙ වැඩට එන්නෙ .
පාරෙ වැඩකරන ගමන් ලු ආවෙත් ලේ දෙන්න ..නැතිවෙච්චි මහත්තය වෙනුවෙන්
කොහොම හරි සංවිධායක මණ්ඩලේ හිටියෙ හොද කොල්ලො ටිකක් ,උන්ට කියල පොඩි එකාට කෑම පාර්සල් එකක් ඔතවලා යැවුව .
මෙහෙම මිනිස්සුත් ඉන්නව බන් .
ඔව් බන් ඔය වගේ දේවල් අහනකොට ජීවිතේ මොකද්ද කියල හිතෙනවා 
kingdewi said:උඹ නම් අනිත් මිනිස්සුන්ට උදවු කරන පැත්තෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ කියල මම දන්නව .
.මම දකින උඹේ ගොඩක්ම හොඳ ගතියත් ඕක තමයි![]()


වෙලාවට බාප්පට පුතෙක් නෑ.....![]()
ඊයේ මතක වස්ත්ර පූජා කරන වෙලාවෙදි, හාමුදුරුවෝ කිව්වා, තව අවුරුදු 20ක් 30ක් ජීවත් වෙන්න තිබුණු කෙනෙක්, තමන් විසින්ම, නැහුනා කියලා...... බාප්පගේ පැත්තේ උන්ට එපා වෙන්න ඈති..... සෙට් එකම හොද බෙබේලා නේ.....
බාප්පගේ තාත්තා නැති වෙලා තියෙන්නේත් සිරෝසීස්......
![]()

වෙලාවට බාප්පට පුතෙක් නෑ.....
නැත්නම් කන්ටිනියු කරන්න තිබුණා.....![]()


අපි හැමෝම වාගේ උඹව මතක්කලා. බලපන් ත්රෙඩ් එකේ මුල ඉඳන්, 4 අගත් බලපන්. විකිය ටැග් එකක් දෙනවා කියල කියලත් ඇති. ඩබල් ටින් ත්රෙඩ් එක ක්ලෝස් කරන්න හදපු නිසා 5 පටන් ගත්තේ. උඹට ටැගක් කොහොම හරි හොයල දෙනවා.තොපිලා මහම මහා එපාම කරපු එවුන්......... එකෙක්වත් මට කිව්වේ නෑ MC5 පටන් ගන්නවා කියලා......... එකෙක්ටවත් මාව මතක නෑ......... ටැගක් ගන්න පෙරුම් පුර පුරා හිටියා එක හැම එකාම දන්නවත් එක්ක ඒත් එක හොට්ටෙක්වත් මට කිව්වේ නෑ........ තනියම බුදුවෙයල්ල උඹලා....... රත්නේ, තරි මාමේ, කවියෝ උඹලා එකෙක්වත් මට කිව්වේ නෑ මගේ නම්බරේ උඹලා ළඟ තිබිලත්....... උඹලා හොඳටම දන්නවා මට ගෙදරින් මේකට සේටමෝල් වෙන්න බෑ කියලා එහෙව් එකේ එකෙක්ටහරි මාව මතක නෑ.......
මට පට්ට දුකයි ඈ උඹලා මාව කොන්කලාට...........



Bola gono phone eka ganin...tho hithuwada mata umbawa amathaka una kiyala ?![]()




අපි හැමෝම වාගේ උඹව මතක්කලා. බලපන් ත්රෙඩ් එකේ මුල ඉඳන්, 4 අගත් බලපන්. විකිය ටැග් එකක් දෙනවා කියල කියලත් ඇති. ඩබල් ටින් ත්රෙඩ් එක ක්ලෝස් කරන්න හදපු නිසා 5 පටන් ගත්තේ. උඹට ටැගක් කොහොම හරි හොයල දෙනවා.![]()
