මචාන්ලා දන්වානේ මොනවා හරි කෙල උන ගමන් අම්මා තාත්තා ලගට වගේ දුවගෙන එන්නෙ එළකිරියට කියලා.. ඉතින් මචාන්ලා එහෙම දුවන් ආපු මට එලකිරි කොල්ලනෙ උදව්වක් ඔනි.. 
ප්ර්ශණය මචාන් powerpoint ගැන,
හෙට පොඩි presentation එකක් හදන්න තියෙනවා, අවුලක් නැහැ යාන්තමි හදා ගත්ත, ගැටලුව මචාන් මට එකට Audio එකක් දා ගන්න ඔනි.. එ කියන්නෙ, අකුරු ටික යනකොට එ ටික උච්චාරණය වෙන්න ඔනි. පිටු 2ක් වගෙ තියෙන්නෙ, අකුරු ටිකත් එක්ක උච්චාරණය උනානමි හරි.. උදවිවක් මචන...