Powerpoint ගැන

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචාන්ලා දන්වානේ මොනවා හරි කෙල උන ගමන් අම්මා තාත්තා ලගට වගේ දුවගෙන එන්නෙ එළකිරියට කියලා.. ඉතින් මචාන්ලා එහෙම දුවන් ආපු මට එලකිරි කොල්ලනෙ උදව්වක් ඔනි.. :yes:

    ප්‍ර්ශණය මචාන් powerpoint ගැන,

    හෙට පොඩි presentation එකක් හදන්න තියෙනවා, අවුලක් නැහැ යාන්තමි හදා ගත්ත, ගැටලුව මචාන් මට එකට Audio එකක් දා ගන්න ඔනි.. එ කියන්නෙ, අකුරු ටික යනකොට එ ටික උච්චාරණය වෙන්න ඔනි. පිටු 2ක් වගෙ තියෙන්නෙ, අකුරු ටිකත් එක්ක උච්චාරණය උනානමි හරි.. උදවිවක් මචන...
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    mehema karapan mchng idea ekak witharayi audio eka record karagena slide eka video ekak wage hadapan video eke slides yanna movie maker walin ona than wala pause karanna puluwanne
     
    • Like
    Reactions: chanaka chana

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    machanla text eka thiyeddi voice eka giyanam athi ban.. ane help karapallako heta meka denna oni.. kohomada power point ekata add karanne machan.. haiyoo
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    machan meke trial ekak da , machan power point ekata use karanne kohomda

    Methanin Full Eka download karaganna : http://uploaded.net/file/ajnyxysz/NCH.Verbose.Text.to.Speech.v2.00.Incl.Keygen-BRD.rar

    ඔකෙන් ඔයාට ඕන වචනය හෝ අකුර ටයිප් කරල ඒක ඔඩියෝ එකක් විදිහට සේවු කරගන්න.. ඊට පස්සෙ ලින්ක් වලට ගිහින් බලන්න කොහොම ඒ සවුන් එක පවර්පොයින්ට් වලට එක් කරගන්නේ කියල..

    http://office.microsoft.com/en-us/p...to-a-powerpoint-presentation-HA001159312.aspx

    http://blog.laptopmag.com/how-to-add-audio-to-powerpoint-2013-presentations

    :yes::yes::yes::yes:
     
    Last edited:

    Łűɱíņã™

    Active member
  • Feb 2, 2013
    94
    38
    28

    :love::love: Mediafire danna barida :(
     
    Last edited: