‌වරෙල්ලා මෙකෙ ඉන්න ඔක්කොම

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    ‌වරෙල්ලා මෙකෙ ඉන්න ඔක්කොම

    මගෙ සහොදරයො ටික මචන් බොක්ක ඔබලට මන් මෙ කියන්නෙ

    කොල්ලෙක් හොද සයිට් එකක් ගැන දැනගන්නවා ඉතින් උ උබලට එක ගැන කියනවා
    පහලින් link එක දානවා direct link එක දැම්මොත් උබලට සතුටුයි

    එත් ref link එක දැම්මොත් උබලට අවුල් ඇයි සහොදරයා එ?

    උබලා direct ගියොත් එ සල්ලි ටිකත් සුද්දට යන්නෙ බන් එත් අපෙ එකෙක්ගෙ link එකකින් ගියොත් අපෙ එකෙක්ටත් ලැබෙයි කියක් හරි..
    උබට පාඩුවක් වෙන්නෙ නැහැනෙ බන්.

    මට කාවවත් වෙනස් කරන්න ඔනි නැහැ සහොදරයා මන් මෙක කියුවටත් මට බනි.

    එත් හිතපන්.
    මම හරිද වැරදිද කියාලා උබලා කියපන් ඔනිනම් බැනපන්..
    උබලට මගෙ බොක්කෙන්ම ජය!