ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න
ගූගල් transliteration page එකෙන් සිංහල ටයිප් කරලා එලකිරියට කොපි පේස්ට් කරපු කාලේ අද අවසන් වුනා. දැන් අපිට පුළුවන් ගූගල් ක්රෝම් ඉන් පුට් ටූල්ස් එක්ස්ටෙන්ෂන් එක හරහා වෙබ් බ්රව්සර් එකේ කෙලින්ම සිංහල ටයිප් කරන්න .
මෙන්න ගූගල් ක්රෝම් ඉන් පුට් ටූල්ස් එක්ස්ටෙන්ෂන් එකේ ලින්ක් එක. ඔයගොල්ලොත් දාගන්න
https://chrome.google.com/webstore/detail/google-input-tools-by-goo/mclkkofklkfljcocdinagocijmpgbhab

Last edited: