නොමිලේ දෙන බලු පැටවු....

pabodaruwan

Member
Oct 7, 2011
371
99
0
නොමිලේ දෙන බලු පැටවු....

dachshund_puppy.jpg


ඔයලා ලග නොමිලේ දෙන බලු පැටවු ඉන්නවනම් කියනවද?වල් බල්ලො තමයි ඉතින් නොමිලෙ දෙන්නෙ... මම ගැහැනු සතෙක් තමා හොයන්නෙ මාස 5ක වගේ එකෙක් තමා හොයන්නෙ මචන්ල...

අනික මචන්ලා බැල්ලියො පැටවු ගැහුවහම උන්ව එක එක තැන් වල දානවට වඩා ආදරෙන් බලා ගන්න කාට හරි දෙන එක ලොකු පිනක්....

ඔයලගෙ ගෙවල් වල පාර ලග එහෙම බලු පැටවු ඉන්න්ව නම් මෙ thread එකෙ විස්තර දාන්න...එතකොට කමති කෙනෙක්ට හදා ගන්න පුලුවන්

මට ඔන මාස 5 ක විතර ගැහැනු සතෙක් ලොකු උදව්වක්...


dog-love-12.jpg


0785492254

nathnam pm karanna
 

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    අනේ මාත් ගෑනු සතෙක් හොයනවා.හිටපු ගෑනු සතා මාව දාල ගියානෙ
     

    jhonali

    Member
    Dec 16, 2012
    9
    0
    0
    ade ballo ne ban dan parawal wala.. happilama tholonchi wela.. pansal gawa poddak balahan innwa.habai rajo parissamin, pissu hadila nam, pin paw wei..
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචො, ආචාර්යය මැරවින් සිල්වා මහත්මය ලග එකෙක් ඉන්නව හැබැයි වයස වැඩියි!!! පොඩ්ඩක් කතාකර බලපන්..... පොඩි අවුලකට තියෙන්නෙ ඌ ක්‍රොස්වෙලාලු එක එක බල්ලන්ට...:angry::angry::angry::angry::angry::angry::angry:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචො, ආචාර්යය මැරවින් සිල්වා මහත්මය ලග එකෙක් ඉන්නව හැබැයි වයස වැඩියි!!! පොඩ්ඩක් කතාකර බලපන්..... පොඩි අවුලකට තියෙන්නෙ ඌ ක්‍රොස්වෙලාලු එක එක බල්ලන්ට...:angry::angry::angry::angry::angry::angry::angry:

    :rofl: