නොමිලේ දෙන බලු පැටවු....
ඔයලා ලග නොමිලේ දෙන බලු පැටවු ඉන්නවනම් කියනවද?වල් බල්ලො තමයි ඉතින් නොමිලෙ දෙන්නෙ... මම ගැහැනු සතෙක් තමා හොයන්නෙ මාස 5ක වගේ එකෙක් තමා හොයන්නෙ මචන්ල...
අනික මචන්ලා බැල්ලියො පැටවු ගැහුවහම උන්ව එක එක තැන් වල දානවට වඩා ආදරෙන් බලා ගන්න කාට හරි දෙන එක ලොකු පිනක්....
ඔයලගෙ ගෙවල් වල පාර ලග එහෙම බලු පැටවු ඉන්න්ව නම් මෙ thread එකෙ විස්තර දාන්න...එතකොට කමති කෙනෙක්ට හදා ගන්න පුලුවන්
මට ඔන මාස 5 ක විතර ගැහැනු සතෙක් ලොකු උදව්වක්...
0785492254
nathnam pm karanna

epa ban hadanna passe dukai.