පට්ට comments

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මෙන්න නිවුස් එක
    සීනි වලට ඇමති කෙනෙක්
    මෙන්න comments
    ලංකාවේ මිනිස්සුන්ගේ තණකොල කෑම වැඩි නිසා ලගදීම තණකොල අමාත්තයංශයකුත් පටන් ගන්නව සුවර් එකටම....

    බලන්ඩ හසන්ත ලන්කා ඉතිහාසයේ පලමු වරට
    සීනි වලටත් දෑන් තෑනක් ලෑබිලා නොවෑ
    හෙට්ටිආරච්චි මහත්තයො අන්දරේ සීනි කෑවයින්
    පස්සෙ සීනි වලට මේ රජතුමා සලකන ඒක ගෑන
    අපට හරි ආඩම්බරයක් දෑනෙනවා නොවෑ...

    - සූරියප්පෙරුම

    සීනි අමාත්‍යංශය
    කිරිපිටි අමාත්‍යංශය
    පාන්පිටි අමාත්‍යංශය
    අල අමාත්‍යංශය
    බතල අමාත්‍යංශය
    කැකිරි අමාත්‍යංශය
    ගන් කබර අමාත්‍යංශය
    උගේ අම්මගේ ____ අමාත්‍යංශය

    තව එකතුකරපල්ලා මචන්ලා

    අන්දරේට තනියම සීනි කන්න අමාරු නිසා partner කෙනෙක් දා ගන්න ඇති.

    මුන්ට ඡන්දේ දිපු හරක්ට නොමිලේ තණ කොළ දෙන අමාත්‍යංශයක් නැත්ද?.....

    එහෙම එකක් හදලා එකේ ඇමතිකම මර්වින්ට දිලා නියෝජ්‍ය ඇමතිකම විරවංශයට දුන්නනම් හොදයි කියලා මම යෝජනා කරනවා...

    යකෝ ලංකාවේ සීනි පරිභෝජනය වැඩි වීමෙන් දියවැඩියාව වැඩිවීමේ ප්‍රතිශතය වැඩිනං, ජනතාව එක ගැන දැනුවත් කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මිසක් සීනි ඇමතියෙක් නෙමෙයිනේ.. මේවා හරියට අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ විහිලු සීන් එකක් තමයි. හොඳයි දැන් ඔය සීනි ඇමතියා දැන් මොකක්ද කරන්න යන්නේ? අර අන්දරේ වගේ මහා රජා ඉස්සරහ වැටිලා සීනි කන එකද? අර තව එකෙක් ඉන්නවා බදුල්ල පැත්තේ අර කොට මහත ඩයල් එක... ඌවත් ගෙන්නලා තණකොළ හා එළ හරක් ඇමති කමක් දුන්නනම් නියමයි. එතකොට අර අධිරාජ්‍යවාදී කුමන්ත්රනකාරයා විමල් වීරවංශට කුමන්ත්‍රණ හා උපවාස අමාත්‍යාංශයක් සහ අර නිතරම උම්බෑ කියන අචාරියා මර්වින් ට කුඩු සහ පාතාල අමාත්යංශයකුත් ඇති කළා නම් ආශ්චර්ය ඉබේම පහල වෙනවා නොවැ.... මේක තමයි 2013 පට්ටම ජෝක් එක...

    මු මහ ඇඹලයෙක් වෙන්න ඇති

    යකෝ මෙහෙම බෙදල ඇමතිකම් දෙන්න ගියොත් හැමොටම දිලා තව ඉතුරුත් වේවි.....
    ඒවා ප්‍රාදේශිය සභාවල එවුන්ටත් දිලා තවත් තියෙනම් පිට කොටුවේ කඩයකදාලා විකුණපල්ලා... ගොන් හැත්ත....

    අසියාවේ ආශ්චර්්‍යය කියන්නේ නිකන්ද බොලව්....
    බලන් ඉදපල්ලා හෙට අනිද්දම ගල්වැලි වලටත් වෙන වෙනම ඇමතිලා පත් නොකරොත් තමයි පුදුමේ...

    තවමත් මුන්ට කඩේයන හරක් ඉන්නවනම් ඔළුවඅතගලා බලපල්ලා අං තියෙද කියලා...
    ලොක්කා ඔය ගිනස් වාර්ථාවක් තියන්න යන්නෙ රටෙ මිනිස්සුන්ට වඩා ඇමැතිලා ඉන්න රට හැටියට

    සීනි කර්මාන්ත ඇමති ........ එතුමා යටතේ උප ඇමති වරු........
    සීනි බනිස්‌ උප ඇමති.
    කිඹුලා බනිස්‌ උප ඇමති.
    ලැවරියා උප ඇමති.
    සීනි කරින්ඥන් උප ඇමති.
    පෑන් කේක් උප ඇමති.

    ආණ්ඩුවට සීනි කිරන එඋන්ට යුතු කම් ඉස්ස්ට කරන්න වෙන්න ඇති.



    ඇයි කොන කපන ඇමටි කමකුත් කමක් නෑ.

    අපි නම් තේ බොන්නේ හකුරුත් එක්ක .ඒ නිසා හකුරු ඇමති කෙනෙකුත් පත්කලොත් හොඳයි.
    දාපල්ලකො උඹලගේ අදහසුත් මේ ගැන
    ගත්තේ gossip lanka එකෙන්
     
    • Like
    Reactions: sarpaya

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ඔව් අපිට තව අවශ්යයි
    ඩෙන්ගු අමාත්‍යංශය
    හුලන් පිලිබද අමාත්‍යංශය
    පස් පිලිබද අමාත්‍යංශය
    මැක්කො පිලිබද අමාත්‍යංශය
    බල්ලො පිලිබද අමාත්‍යංශය
    අල අමාත්‍යංශය
    රොටී අමාත්‍යංශය
    ජන්ගි කටයුතු අමාත්‍යංශය
    වට්ටක්කා සන්වර්දන අමාත්‍යංශය
    සීනි බනිස් අමාත්‍යංශය
    සුනාමි පිලිබද අමාත්‍යංශය
    සබන් අමාත්‍යංශය
    පපඩම් පිලිබද අමාත්‍යංශය
    අබුඩ පිලිබද අමාත්‍යංශය
    රේන්ද පිලිබද අමාත්‍යංශය
    හූනියම් කටයුතු අමාත්‍යංශය
    ඔසප් වීම් පිලිබද අමාත්‍යංශය
    ස්වයන් වින්දනය පිලිබද මන්ඩලය
    අසූචි කලමනාකරන අමාත්‍යංශය
    පඩ සම්බන්දතා අමාත්‍යංශය
    හොටු සහන අමාත්‍යංශය
    චූ සම්පත් මන්ඩලය
    තම්බපු කඩල අමාත්‍යංශය
    අම්මගෙ ______ පිලිබද අමාත්‍යංශය


    images

    :D:D:D

     
    Last edited:

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    සීනි කර්මාන්ත ඇමති ........ එතුමා යටතේ උප ඇමති වරු........
    සීනි බනිස්‌ උප ඇමති.
    කිඹුලා බනිස්‌ උප ඇමති.
    ලැවරියා උප ඇමති.
    සීනි කරින්ඥන් උප ඇමති.
    පෑන් කේක් උප ඇමති.
    :D:D:D:D:D:D:D:D:D:D
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එක් සීනි ඇටයක් පිටරට පටවන්නේ නැති රටේ නැව් ගනන් රටින් සීනි ගෙනවා ඒකටත් සිනි ඇමතියෙක්.. අම්මපා ඌට ලැජ්ජ නැද්ද ඒ අමාත්‍යංශය බාරගන්න.. ඊළග පාරත් අපි රජාණොව පත්කරගමු නේද මචන්ලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සීනි කර්මාන්ත ඇමති ........ එතුමා යටතේ උප ඇමති වරු........
    සීනි බනිස්‌ උප ඇමති.
    කිඹුලා බනිස්‌ උප ඇමති.
    ලැවරියා උප ඇමති.
    සීනි කරින්ඥන් උප ඇමති.
    පෑන් කේක් උප ඇමති.
    :D:D:D:D:D:D:D:D:D:D
    යකෝ ලංකාවෙ ඉන්න ඇමතිලා මදි වෙයි ඔහොම පත් කරන්න ගියොත්.. :rofl:
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    aiyoooooooooooooooooo salli............................
    dannam anduwa epaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    appiriyaaaaaaaaaaaaaaaaai
    e unata ethanata enna ekekuth na ne deiyane............
    ara pahara balla ain wela yanneth na... sajith tawath enna dila
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් ඇමතිවරු ඔක්කොම කීයක්ද මචන්ලා ? ආණ්ඩුව කරන තරමක් කරන්නේ පිස්සු වැඩ . එත් මුන්ව එලවල කාටද මේක බාර දෙන්නේ ? ආණ්ඩුව පෙරලුව කියල මොකුත් වෙනසක් වෙන්නේ නැහැ මචන්ලා. ටික දවසක් යද්දී හොරු ටික අයෙමත් ආණ්ඩු පක්ෂෙට ජම්ප් එක දානවා. කවදාවත් මේ දේසපාලුවෝ රටට යමක් කරන්නේ නැහැ. මුන් හැසිරෙන්නේ තුන්වේලටම තණකොළ කන එවුන්ටත් වඩා අන්ත විදිහට.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දැන් ඇමතිවරු ඔක්කොම කීයක්ද මචන්ලා ? ආණ්ඩුව කරන තරමක් කරන්නේ පිස්සු වැඩ . එත් මුන්ව එලවල කාටද මේක බාර දෙන්නේ ? ආණ්ඩුව පෙරලුව කියල මොකුත් වෙනසක් වෙන්නේ නැහැ මචන්ලා. ටික දවසක් යද්දී හොරු ටික අයෙමත් ආණ්ඩු පක්ෂෙට ජම්ප් එක දානවා. කවදාවත් මේ දේසපාලුවෝ රටට යමක් කරන්නේ නැහැ. මුන් හැසිරෙන්නේ තුන්වේලටම තණකොළ කන එවුන්ටත් වඩා අන්ත විදිහට.
    තණකොල කන්නේ මේ රටේ ඡන්දදායකයො බං