ජාතියම යලි අවදිකරවීමට උර දෙන ඔබ වැනි තරුණයන් සැමට තෙරුවන් සරණයි...!
මේ ලබාගත් නව ජවය මතින් මේ ගමන දිගටම මෙලෙස යන්න. ලග එන සිහළ-හින්දු නව වසරේදී රෙදිපිළි ඇතුළු අනිකුත් පාරිභෝගික භාණ්ඩ තෝරාබේරා ගතයුතු ආකාරය ගැන ඔවුන්ට පැහැදිලි අවබෝදයක් අනිවාර්යයෙන් ලබාදෙන්න. හලාල් ආහාර මෙන්ම මුසල්මානු ව්‍යාපාර ගැනත්, එයින් රටට-ජාතියට-ආගමට සිදුවන හානිය ඔවුන්ට පෙන්වා දෙන්න.
මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. මෙවන් වූ යහපත් ආදර්ශමත් දේ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න ඔබට ශක්තිය දිරිය ලැබේවා!
