පෝයට අපි...

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජාතියම යලි අවදිකරවීමට උර දෙන ඔබ වැනි තරුණයන් සැමට තෙරුවන් සරණයි...!

    මේ ලබාගත් නව ජවය මතින් මේ ගමන දිගටම මෙලෙස යන්න. ලග එන සිහළ-හින්දු නව වසරේදී රෙදිපිළි ඇතුළු අනිකුත් පාරිභෝගික භාණ්ඩ තෝරාබේරා ගතයුතු ආකාරය ගැන ඔවුන්ට පැහැදිලි අවබෝදයක් අනිවාර්යයෙන් ලබාදෙන්න. හලාල් ආහාර මෙන්ම මුසල්මානු ව්‍යාපාර ගැනත්, එයින් රටට-ජාතියට-ආගමට සිදුවන හානිය ඔවුන්ට පෙන්වා දෙන්න.

    මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. මෙවන් වූ යහපත් ආදර්ශමත් දේ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න ඔබට ශක්තිය දිරිය ලැබේවා!
    :yes:
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    Ela machan ....
    තෑන්ක්ස් මචං

    තෙරුවන් සරණයි..!​
    රෙප් 10+
    තෑන්ක්ස් මචං

    තෑන්ක්ස්

    niyamai kollo...
    තෑන්ක්ස් මචං

    hoda wadak
    තෑන්ක්ස් මචං

    තෑන්ක්ස් මචං

    නාකි ඉලන්දාරියා;14378305 said:
    තෑන්ක්ස්

    පිං බලාගෙන නෙවෙයි මේවා අද කාලේ කරන්නම ඕනේ වැඩ........ හොඳ උතුම් වැඩක්.......

    මගේ ගානේ කරපු වැඩේ වෙනුවෙන් රෙප් 9+ ක්......
    අනිවා.තෑන්ක්ස් මචං.

    තෑන්ක්ස් මචං

    supiri wadak. :)
    තෑන්ක්ස් මචං

    :yes::yes:

    kiyanna wachana na bro.......... supiri wadak ah...........
    digatama karagena palayan....
    apith ape pansale podiyata patangaththa samitiya dan godak dura awith thiyenne
    godak badaka ei
    baya nathuwa issarahatama palayan...
    oonama welwaka onama deyak wenuwen apithath kiyapan... api innawa oonama dekata.

    http://www.facebook.com/siriparakumbapirivenmahaviharaya?ref=hl

    http://www.facebook.com/SiriPerakumbaYouthSociety?fref=ts
    තෑන්ක්ස් මචං.උඹල නම් වැඩ පටන් අරන් සෑහෙන කල් වගෙ.එල එල.ඔහොම යං ඔහොම යං.

    :yes::yes:

    හොද වැඩක් මචං. අනිත් අයත් මෙික පුර්වාදර්ශයට ගනියි කියල මම හිතනව

    +++

    අනිවා.ඒක තමයි වෙන්න ඕන.තෑන්ක්ස් මචං.

    තෑන්ක්ස් මචං

    anna kollo.... niyamayi :yes:
    තෑන්ක්ස් මචං

    තෙරුවන් සරණයි..!
    තෙරුවන් සරණයි

    Niyama vedak...
    තෑන්ක්ස් මචං

    budu saranai
    බුදු සරණයි.

    rock wemu ,,,
    තෑන්ක්ස් මචං

    niyamai machan.
    තෑන්ක්ස් මචං

    ජාතියම යලි අවදිකරවීමට උර දෙන ඔබ වැනි තරුණයන් සැමට තෙරුවන් සරණයි...!

    මේ ලබාගත් නව ජවය මතින් මේ ගමන දිගටම මෙලෙස යන්න. ලග එන සිහළ-හින්දු නව වසරේදී රෙදිපිළි ඇතුළු අනිකුත් පාරිභෝගික භාණ්ඩ තෝරාබේරා ගතයුතු ආකාරය ගැන ඔවුන්ට පැහැදිලි අවබෝදයක් අනිවාර්යයෙන් ලබාදෙන්න. හලාල් ආහාර මෙන්ම මුසල්මානු ව්‍යාපාර ගැනත්, එයින් රටට-ජාතියට-ආගමට සිදුවන හානිය ඔවුන්ට පෙන්වා දෙන්න.

    මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. මෙවන් වූ යහපත් ආදර්ශමත් දේ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න ඔබට ශක්තිය දිරිය ලැබේවා!
    :yes:

    අනිවා.තාම පටන් ගත්ත විතරනේ....බලමුකො ඉස්සරහට.තෑන්ක්ස් මචං.
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    මෙහෙම දාපු එකත් හොදයි බං.
    සමහර පො#න පkeලා හිතාගෙන ඉන්නේ මුන් ගේ කයිවාරුව විතරයි ඉන්ටනෙට් වීරයෝ විතරයි කියලා.

    ඔහේ කියවපුදෙන් බං. අපිත් වැඩක් කරමු රටට ජාතියට. උඹ කරණවා වාගේ සාමකාමී වැඩපිලිවෙලවල් මම නම් හරියට අගේ කරනවා
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    niyama wadak machan
    තෑන්ක්ස් මචං.

    මෙහෙම දාපු එකත් හොදයි බං.
    සමහර පො#න පkeලා හිතාගෙන ඉන්නේ මුන් ගේ කයිවාරුව විතරයි ඉන්ටනෙට් වීරයෝ විතරයි කියලා.

    ඔහේ කියවපුදෙන් බං. අපිත් වැඩක් කරමු රටට ජාතියට. උඹ කරණවා වාගේ සාමකාමී වැඩපිලිවෙලවල් මම නම් හරියට අගේ කරනවා
    අනිවා මචං.ඒක නිසාමයි දැම්මෙ.කියනවා වගේම කරනවා කියලත් පෙන්නන්න.ගහලා මරලා ගොඩ දාන්න බෑ මචං මේක.අපේ උන්ව දැනුවත් කරන එක තමයි කරන්න පුලුවන්.

    තැන්ක්ස්.