මේ පාර පෝයට අපි වැඩක් කලා මචංලා.කියව කියව හිටියටම මදිනෙ.වැඩක් කරන්නත් එපැයි.අපිට කරන්න පුලුවන් දේ තමයි අපේ එවුන්ව එකතු කරගෙන දැනුවත් කරන එක.අපි 5 දෙනෙක් එකතු වෙලා තමයි වැඩේ කලේ.
අපි පොඩියට පෝස්ටරයක් ගැහුව මචංලා.
වැඩේ හිතුවට වඩා සාර්ථක උනා.සෑහෙන පිරිසක් ආවා.නොහිතූ ලෙස.හේතුව ලඟම තියෙන වෙනත් පංසලක ලොකූ වැඩක් වුනා.කට්ටිය බලන්නත් ඇතිනේ ටී වී එකේ සමහර විට.කොටසර පියංගල රජමහා විහාරයේ 2500 ක් උපාසක උපාසිකාවන් සිල් සමාදන් වුනා.
ඒ වුනත් සෑහෙන පිරිසක් අපේ පංසලට එකතු වෙලා හිටිය.විශේෂයෙන්ම තරුණ අය.

තවත් සෑහෙන පිරිසක් ඒ ගැන කතාවෙන බව ආරංචියි.
මූණටම බැණපු අපේම අයත් හිටියා.

ඒත් එක්කම මෙතෙක් කාලයක් අක්‍රීය වෙලා තිබුණ පංසලේ ශබ්ද විකාශන පද්ධතියත් අළුත් වැඩියා කරලා මේ පොහෝ දින පටන් සෑම දිනකම උදේ සහ හවස පිරිත් විකාශය කරන්නත් කටයුතු කලා.

ඒකත් අති සාර්ථක ලෙස බෝහෝ දෙනාගේ පැසසුම් මත ක්‍රියාත්මක වෙමින් යනවා.තරුණ බෞද්ධ සමිතියක් පිහිටුවලා සංවිධානාත්මකව වැඩ කරන්නත් තීරණය කලා.මෙතැන් පටන් සෑම පොහෝ දිනකම පංසලේ විශේෂ වැඩසටහනක් සංවිධානය කරලා ප්‍රදේශයේ බෞද්ධයින්ව පංසලට එකතු කරගෙන දැනුවත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව.

Last edited: