එයාගේ හිතේ ලොකු කේන්තියක් තියෙනවා මචන් මම ගැන... ඊයේ කථා කලා මට. මාව ගොඩක් විශ්වාස කලා කිව්වා.ඒක කඩ කල නිසා කවදාවත් සමාව දෙන්නේ නෑ කිව්වා.එයාට නිදහසේ ඉන්න ඕනීලු. මම නිතර නිතර කෝල් කරන එකෙන් එයාගේ හිත රිදෙනවලු පරණ දේවල් මතක් වෙලා. එයාට පාඩුවේ ඉන්න ඕනේලු. මම ඇහුවා මාව වදයක්ද කරදරයක්ද මාව එපාද මට ආදරේ නැද්ද කියලා,මම ඔයාගේ ජීවිතෙන් යන්නම යන්නද කියලා ඇහුවා...... ඒකට කෙලින් උත්තරයක් දෙන්නේ නෑ එයා... එයාගේ හිතේ මම ගැන තවම ආදරේ තියෙනවා,ඒත් පෙන්වන්නේ නෑ... මට ඒක තේරුණා.ඒ වගේම මම දන්නවා එයා මට තවමත් ගොඩක් ආදරේයි.... එයා කිව්වේ වෙච්ච දේවල් එක්ක දැන් මට ආදරේ කරන්න බෑලු. නිදහසේ ඉන්න දෙන්නලු..... මම මොකද මචන් දැන් කරන්න ඕනේ.....???? අවුරුද්දක් හරි දෙකක් හරි බලන් ඉන්නද...?ඒ අතරේ එයාට propsal ආවොත්..... එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ආවොත්..... කෙල්ලොන්ගේහ් හිත් වෙනස් වෙනවා. Aioooooobiwwa kiyala oka hariyanne na ne


plz give me advice bro...
මේ තත්වය එක්ක මම මොකද කරන්න ඕනේ?









