|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    biwwa kiyala oka hariyanne na ne
    එයාගේ හිතේ ලොකු කේන්තියක් තියෙනවා මචන් මම ගැන... ඊයේ කථා කලා මට. මාව ගොඩක් විශ්වාස කලා කිව්වා.ඒක කඩ කල නිසා කවදාවත් සමාව දෙන්නේ නෑ කිව්වා.එයාට නිදහසේ ඉන්න ඕනීලු. මම නිතර නිතර කෝල් කරන එකෙන් එයාගේ හිත රිදෙනවලු පරණ දේවල් මතක් වෙලා. එයාට පාඩුවේ ඉන්න ඕනේලු. මම ඇහුවා මාව වදයක්ද කරදරයක්ද මාව එපාද මට ආදරේ නැද්ද කියලා,මම ඔයාගේ ජීවිතෙන් යන්නම යන්නද කියලා ඇහුවා...... ඒකට කෙලින් උත්තරයක් දෙන්නේ නෑ එයා... එයාගේ හිතේ මම ගැන තවම ආදරේ තියෙනවා,ඒත් පෙන්වන්නේ නෑ... මට ඒක තේරුණා.ඒ වගේම මම දන්නවා එයා මට තවමත් ගොඩක් ආදරේයි.... එයා කිව්වේ වෙච්ච දේවල් එක්ක දැන් මට ආදරේ කරන්න බෑලු. නිදහසේ ඉන්න දෙන්නලු..... මම මොකද මචන් දැන් කරන්න ඕනේ.....???? අවුරුද්දක් හරි දෙකක් හරි බලන් ඉන්නද...?ඒ අතරේ එයාට propsal ආවොත්..... එයාගේ ජීවිතේට වෙන කෙනෙක් ආවොත්..... කෙල්ලොන්ගේහ් හිත් වෙනස් වෙනවා. Aioooooo:dull::dull::dull: plz give me advice bro... :( මේ තත්වය එක්ක මම මොකද කරන්න ඕනේ?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    kohoma hari mt unoth hari ne :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    දැන් නම් දෙවන සැලසුමට යන්න තමයි වෙන්නෙ මචෝ
    එයාව කොහොමහරි ශේප් කරගනින්
    කෝල් දානවට වඩා හම්බෙලා කතා කරපන්
    උබ වෙච්ච දෙ ඇත්ත තේරුම් කරලා දීපන් මුල ඉදලා
    එයා උබ ගැන වැරදියට හිතන් ඇත්තේ සමහරවිට ඒ නිසා කතා කරපන් කොහොමහරි එයාව සෙට් කරගෙන.කෝල් වලින් ඕව කරන්න බෑ බන්.කෝල් කරහම එයා ඕකෙන් ලිස්සල යනවා මුණට මුණ හම්බුනාම එහෙම කරන්න බෑ නෙ බන්.නැතිවෙච්ච් විශ්වාසය නැවත ගොඩනගන්න පුළුවන් උනොත් සැලසුම් දෙක සාර්ථකයි මචෝ.හෙමින් කරන්න ඕනේ වදයක් වෙන විදියට එපා එයට.කෙල්ලන්ගේ හිත් නෙ දන්නෙ නැද්ද ;):love:
     
    thanks මල් බබා.රෙප් දෙන්න බෑලු... මම මීට් වෙන්න ඇහුවා. එයාට මූඩ් එකක් නෑලු... අනේ ම්ංදා බන්... :confused::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    thanks මල් බබා.රෙප් දෙන්න බෑලු... මම මීට් වෙන්න ඇහුවා. එයාට මූඩ් එකක් නෑලු... අනේ ම්ංදා බන්... :confused::dull:
    කොහොම හරි මිට් වෙයන් මුඩ් නෑ කම්මැලි හිත රිදෙනවා එහෙම තමයි කවුරුත් මුලින් කියන්නෙ ඕව ශේප් කරගන්න පුළුවන් එක පාරක් හම්බුනා නම්
    එයාට තේරුම් කරලා දීපන් මොකද්ද උනේ.එයාව කොච්චර වටිනවද කියලා
    උබ කරපු මගුල් නිසා දුක හිතිලා ඇති එහෙම හිතෙන එක සාධාරණයි බෝල කෙල්ලන්ට.රහත් වෙලා නෑ නෙ බන් අපි ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif
     
    :yes:
     
    Status
    Not open for further replies.