මවිබිම නෙවෙයි නම දාපිය හමිබ බිම කියලා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,169
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මවිබිම නෙවෙයි නම දාපිය හමිබ බිම කියලා

    374218_281719418624393_1947448742_n_zpsd76d367a.jpg
     
    • Like
    Reactions: hirashgeff

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    den hema reddama halal wela wage neda? halaal bus service ehemath patan ganiy thawa tika dawasakin. ai bus wala kochchara minissu pork kaala, pork parcel ehema aran yanawada? apita a'ka wenuwenth wedi bus gaastuwak gewanna set karaida danne ne. anthimata adhikarana department ekath halaal karalai passa balanne hakem wage unwa oluwa uda thiyan idala.

    halaal case eka nam ape company kaaraynge waradak. hema product ekkema with halall andd without halaal produce kala nam iwraine. ethakota witout halaal eke price eka satha panahak hari adu weine. saudi arabiye inna sinhala sulutharaya wenuwen saudi arabiye hema product ekakatam budist development or protection tax ekak wage mokak hari siddiyak karanna kiyala illemak kaloth karaida? lankawe inna suluthaayak muslim minissu wenuwen mulu sri lankawema minissu satha 50k hari wediyen gewana ekat asadharanai. anika sinhalayo pansal diyunu karanna kiyala mahalokuwta salli ekathu karanneth neti eke pali diyunu karanna salli nodenuwathwa gevemen buddhagam athugewil yana ekai wenne. uda dan beluwoth me bauddha rate pansal walata wada palli thiyei. o'kata ekata eka karanna hithagena thargeta pansal hadannth behene. ehenam m bauddha rate gawa gathanaya karana nisa siyaluma muslim mnihektama tax ekak gehuwanm hari. gawa gathanaya thahanam karanna tharam mahindatath konda pana ne. mokda muslim nayakayoth parlimenthuwa assata dagena ainnanisa. sinhala apita o'na widyata saudiya wenas kranna ber unata muslim ayata o'na wwidiyta lankawa wenas karanna puluwan wela thiyenne ape rate konda pana thiyana nayakayek nethi nisa. mahindatath be ranilth be. hela urumayen kochchara try karanawada parliment ekata gawwa gathanayata wiruddawa wedak karanna. a'kat wath idk dnne nene. sinhala nayakayange knde aulak meka. muslim minissu paaratta bessama rajaya baya wenawa. sinhala minissu paarata bessa kiyal asaudi rajaya baya wenawada? o'ka therum gana beri eun ape hema anduwakama inne.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කියන්නෙ මවුබිම පත්තරේ හලාල් කරලා කියලද..? මොන බූරුවෙක්ද බං ඔය පිංතූරෙ හදලා තියෙන්නෙ.. කන බොන දේවල් වලට විතරයි හලාල් කරන්නෙ.. මොකද ඒක ගහලා නැත්තං මුස්ලිම් එවුන් ඒවා කන්නෙ නැති නිසා.. ඒක නොදන්න බූරුවෙක් බං ඕක හදලා තියෙන්නෙ.. මං හැමදාම උදේට එක පත්තරයක් නෑර ගන්නවා කියවන්න.. කවදාවත් ඔහොම ලාංඡනයක් තියෙනවා දැකලා නෑ.. ඕක හදපු එකාට කියපං ඔප්පු කරන්න කියලා.. ඔය පත්තරෙත් එක්ක තරහක් තියෙන එකෙක් කරපු මොට්ට වැඩක් ඕක..:yes:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108

    ක්රේසිබඩි යු ආ නොට් ක්රේසි//එල කතාව මචං
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය කියන්නෙ මවුබිම පත්තරේ හලාල් කරලා කියලද..? මොන බූරුවෙක්ද බං ඔය පිංතූරෙ හදලා තියෙන්නෙ.. කන බොන දේවල් වලට විතරයි හලාල් කරන්නෙ.. මොකද ඒක ගහලා නැත්තං මුස්ලිම් එවුන් ඒවා කන්නෙ නැති නිසා.. ඒක නොදන්න බූරුවෙක් බං ඕක හදලා තියෙන්නෙ.. මං හැමදාම උදේට එක පත්තරයක් නෑර ගන්නවා කියවන්න.. කවදාවත් ඔහොම ලාංඡනයක් තියෙනවා දැකලා නෑ.. ඕක හදපු එකාට කියපං ඔප්පු කරන්න කියලා.. ඔය පත්තරෙත් එක්ක තරහක් තියෙන එකෙක් කරපු මොට්ට වැඩක් ඕක..:yes:
    :lol::lol::lol::lol::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේවා මේ මඩ ගහන්න දාන දේවල්...බුරුවෙක්‌ වගේ හොයල බලන්නේ නැතුව දානවා....මෝඩ හරක් :dull:
     
    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    ඔය කියන්නෙ මවුබිම පත්තරේ හලාල් කරලා කියලද..? මොන බූරුවෙක්ද බං ඔය පිංතූරෙ හදලා තියෙන්නෙ.. කන බොන දේවල් වලට විතරයි හලාල් කරන්නෙ.. මොකද ඒක ගහලා නැත්තං මුස්ලිම් එවුන් ඒවා කන්නෙ නැති නිසා.. ඒක නොදන්න බූරුවෙක් බං ඕක හදලා තියෙන්නෙ.. මං හැමදාම උදේට එක පත්තරයක් නෑර ගන්නවා කියවන්න.. කවදාවත් ඔහොම ලාංඡනයක් තියෙනවා දැකලා නෑ.. ඕක හදපු එකාට කියපං ඔප්පු කරන්න කියලා.. ඔය පත්තරෙත් එක්ක තරහක් තියෙන එකෙක් කරපු මොට්ට වැඩක් ඕක..:yes:

    :yes::yes::yes::yes::yes::yes: