EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද දින සාදය සැපයීමට සේවා පහසුකම්,ආහාර පාන සැලසු දන්ත කිඹුල් අයියාටත්,අක්කාටත්, සියළු බර පැන දරා පාටිය සෙට් කරපු තරි අයියාටත්..ප්‍රවාහන පහසුකම් සැපයූ රත්නෙ හා සංජී අයියලාටත්..වැදගත් ඔවදන් ලබාදුන් කින් හා මිණිපුර අයියලාටත්..කප්පරක් බැණුම් අසා අවසාන මොහොතේ පොලු තියන්න සැරසී නමුත් පැමිණි සංකපාල මලයාටත්..පාටියට පැමිණීමට නොහැකි වූ නමුත් හිත පාටිය ගැන තිබූ විකි,මල කවි,කොසා අයියලාටත්...හැම සෙට් විමකටම නොඑන දර්ශනයටත් ලඟදි සෙට් වූ ජයනාත කොලුවටත් පාටිය වෙනුවෙන් දායක වූ සැමටත් හිතින් හෝ පාටිය ගැන හිතපු හැමෝටමත් බොහොම ස්තුතියි...:cool::cool:
    ඔන්න දර්ශනයෝ...දැන් උඹව විතරයි දැන් අපි දැකල නැත්තේ...:oo::baffled::frown::dull:

    ප.ලි : - ෆේක් වලින් ඇවිල්ල යන ඔරිජිනල් එකෙන් ඇවිත් පස්සේ ෆේක් වලින් එන කොන්ද පැන නැති පොන්සින්ට මෙය අදාල නොවේ...:(:(
    හූ.... හූ....;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෑට කන්නත් බෑ, කෑව වැඩිද මන්ද තවමත් බඩ පුරෝදාලා වගේ.....:sorry:
    මෙහෙමම නොකා නිදියනවා, සුබ රාත්‍රියක් හැමෝටම....:cool:
    ආ... කින් ලොක්කා පරිස්සමින් නිදියපන්, මේ දවස් වල සීන් එක දන්නවනේ....:rolleyes:
    තොලන්ගමුවේදී තරිය නිදියපු විදිය අනුගමනය කරන එක නුවනට හුරුයි....:yes:;):P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    eseya eseya:P:P:P
    -king
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මැදගෙන නැමිලා හිටපන්කෝ....:frown:

    මොකද උඹටත් මූඩියක් පෑගුනාද :baffled::P

    අද දින සාදය සැපයීමට සේවා පහසුකම්,ආහාර පාන සැලසු දන්ත කිඹුල් අයියාටත්,අක්කාටත්, සියළු බර පැන දරා පාටිය සෙට් කරපු තරි අයියාටත්..ප්‍රවාහන පහසුකම් සැපයූ රත්නෙ හා සංජී අයියලාටත්..වැදගත් ඔවදන් ලබාදුන් කින් හා මිණිපුර අයියලාටත්..කප්පරක් බැණුම් අසා අවසාන මොහොතේ පොලු තියන්න සැරසී නමුත් පැමිණි සංකපාල මලයාටත්..පාටියට පැමිණීමට නොහැකි වූ නමුත් හිත පාටිය ගැන තිබූ විකි,මල කවි,කොසා අයියලාටත්...හැම සෙට් විමකටම නොඑන දර්ශනයටත් ලඟදි සෙට් වූ ජයනාත කොලුවටත් පාටිය වෙනුවෙන් දායක වූ සැමටත් හිතින් හෝ පාටිය ගැන හිතපු හැමෝටමත් බොහොම ස්තුතියි...:cool::cool:
    ඔන්න දර්ශනයෝ...දැන් උඹව විතරයි දැන් අපි දැකල නැත්තේ...:oo::baffled::frown::dull:

    ප.ලි : - ෆේක් වලින් ඇවිල්ල යන ඔරිජිනල් එකෙන් ඇවිත් පස්සේ ෆේක් වලින් එන කොන්ද පැන නැති පොන්සින්ට මෙය අදාල නොවේ...:(:(

    :rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෑට කන්නත් බෑ, කෑව වැඩිද මන්ද තවමත් බඩ පුරෝදාලා වගේ.....:sorry:
    මෙහෙමම නොකා නිදියනවා, සුබ රාත්‍රියක් හැමෝටම....:cool:
    ආ... කින් ලොක්කා පරිස්සමින් නිදියපන්, මේ දවස් වල සීන් එක දන්නවනේ....:rolleyes:
    තොලන්ගමුවේදී තරිය නිදියපු විදිය අනුගමනය කරන එක නුවනට හුරුයි....:yes:;):P:P

    :rofl: රෑට කොහෙට කියලා කන්නද.....?? කාලානේ ආවේ දවස් දෙකකට කෑම..... :P

    :frown::frown: ඌ නිදි..... :yes: මම ත්‍රෙඩ් එක කනවා..... :D:love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදුන එවුන්ට රෙද්දේ රෙවෙන්න පික් ටිකක් දාහල්ල ඉකමනට ගත්ත ෆන් එක

    :rofl::P හෆොයි..... කෑම බීම වල ෆොටෝ පැය 24ක් යන්න කලින් දාන්න හොද නෑ..... බඩේ අමාරුව හදා ගන්න වෙන්නේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළකිරි මැරීඩ් ක්ලබ් සෙට් වීමට දායක වූ අනේක වූ බාධාවන් මැද මේ සංග්‍රහය තමුන්ගේ එකක් සේ සලකා පැවැත්වූ මගේ ලොකු අයියා වගේ වූ දත් කිඹුලා සහෝදරයාටත් එතුමාගේ ප්‍රිය භාර්යාවටත්, එතුමාගේ චූටි පුත්‍ර රත්නයටත් දූ පොඩිත්තියටත්, මගේ හැම දෙයටම සහභාගී වන හිතාදර යුරාජ් සහෝදරයාටත්, මා සොයුරු කිංග් දෙවි සොහොයුරාටත්, මා හිතාදර මිණිපුර සොහොයුරාටත්, සන් බෝයි සොහොයුරාටත්, සංජී මල්ලිටත්, මගෙන් බැනුම් අස අසා සහභාගී වූ දිනුෂ සංකල්ප මල්ලිටත්, නොපැමිනියත් ඕන්ලයින් සහභාගී වූ මල්කවී සහෝදරයාටත්, අපේ මැරීඩ් ක්ලබ් නිර්මාණකරු විකී සහෝදරයාටත්, කොස් මාමිටත්, එම්.ඒල් සහෝදරයාටත්, නන් අයුරින් මේ ත්‍රෙඩ් එකට දායක වන සැමටත්, ඉඳල හිටලා ගොන් ආතල් දෙන ෆේක් පොන්නයන්ටත් හම්බ පොන්නියන්ටත් උන්ගේ අම්මලාටත් මගේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැත්තෙමි !! :D:yes:

    0155.gif

    :rofl::P උඹ මට හොදක් කියනවා දැක්කමයි.......!! :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එළකිරි මැරීඩ් ක්ලබ් සෙට් වීමට දායක වූ අනේක වූ බාධාවන් මැද මේ සංග්‍රහය තමුන්ගේ එකක් සේ සලකා පැවැත්වූ මගේ ලොකු අයියා වගේ වූ දත් කිඹුලා සහෝදරයාටත් එතුමාගේ ප්‍රිය භාර්යාවටත්, එතුමාගේ චූටි පුත්‍ර රත්නයටත් දූ පොඩිත්තියටත්, මගේ හැම දෙයටම සහභාගී වන හිතාදර යුරාජ් සහෝදරයාටත්, මා සොයුරු කිංග් දෙවි සොහොයුරාටත්, මා හිතාදර මිණිපුර සොහොයුරාටත්, සන් බෝයි සොහොයුරාටත්, සංජී මල්ලිටත්, මගෙන් බැනුම් අස අසා සහභාගී වූ දිනුෂ සංකල්ප මල්ලිටත්, නොපැමිනියත් ඕන්ලයින් සහභාගී වූ මල්කවී සහෝදරයාටත්, අපේ මැරීඩ් ක්ලබ් නිර්මාණකරු විකී සහෝදරයාටත්, කොස් මාමිටත්, එම්.ඒල් සහෝදරයාටත්, නන් අයුරින් මේ ත්‍රෙඩ් එකට දායක වන සැමටත්, ඉඳල හිටලා ගොන් ආතල් දෙන ෆේක් පොන්නයන්ටත් හම්බ පොන්නියන්ටත් උන්ගේ අම්මලාටත් මගේ අවංක ස්තුතිය පිරිනමන්නට කැමැත්තෙමි !! :D:yes:

    0155.gif

    එළකිරි ඉතිහාසයේ හොදම සහෝදර සෙට් එක වීමට කැපවුන උබටත් අපේ සියලු සහෝදරයන්ටත් උපහාරය :D

    ඉස්සෙල්ලම ඊයේ දිනයේ සිය ජන්මදිනය සැමරූ අප මැරීඩ් ක්ලබ් නිර්මාතෘ විකි අයියා මහතාට සුභ උපන්දිනක් ප්‍රාර්ථනා කරමින් මේ ත්‍රෙඩ් එකට අවතීර්ණ වෙමි... :cool:

    තැන්කු වේවා මචන් :D
    අපිට සෙට් වීමට ඉඩපහසුකම් සහ සංග්‍රහ , ආදිය සැපැයූ කිඹුලා මහතා සහ එම මහත්මියට අනේක වාරයක් තුති....:cool::)
    සත්තකින්ම කිඹුලා අයියේ නිල්වන් කෙතකට මායින්ව පිහිටි උඹගේ නිවහන නම් පට්ටමයැයි කිව යුතුමය, මේ කොළඹටට නොදුරු පෙදෙසක් දැයි ගෙතුළ සිටින විට නොසිතේ.....:cool::yes:
    සෙට්වීමට පහසුකම් සලසා, සංවිධානය කර බරපැන ඉසිලූ හිතාදර තරියෝ උඹටත් අනේක වාරයක් තුති....:):cool:
    තේ පැන් සංග්‍රහයක් දීමට සැරසුන තරි නගාටත් (කොසු පහර දෙන්නී) ස්තුතියි....;):cool:
    ඇත්තටම තරියෝ උඹ කොතරම් මිත්‍රශීලී, සංවේදී අයෙක්මදැයි අද දින මොනවට පසක් විය. උඹගේ ඕනෑම දුක්, සතුටු අවස්ථාවකදී උඹ පසුපසින් ඕනෑම විටක සිටින බව සපතකරනු කැමැත්තෙමි.
    11.gif
    :yes::cool:
    උදෑසන ආහාරය සැපයූ සුරේකා නගාටත් ප්‍රවාහන පහසුකම් සැපයූ රත්නේ මහතා ටත් බොහොමත්ම පින්....:cool::)
    අපගේ සෙට්වීමට සපැමිණි සංජී, කින්, ලිබර්ටි මලයා සහ සංකපාල මලයාටත් හදපිරි ප්‍රණාමය....:love:
    එන්න සිට අවසන් මොහොතේ නොහැකිවූ විකියාට සහ කවි, කොස් දෙදෙනාද අමතක නොකරමි....:cool:
    අප්‍රේල් මාසයේදී බ්ලැක් පූල් හිදී යලිත් වරක් පවුල් පිටින් සෙට් වීමට දැඩිව බලාපොරොත්තුවෙන් පසුවෙමි.... :rolleyes::P

    අනිවා මචන්

    Elakiriyen mata labuna daayadaya umbala thamai ban :cool:

    මිතුරු දමක සුපිරිත්වය :D

    කිං අද උඹලගෙ ගෙදරද ?

    හුටා හෙට එලිවෙයිද :P

    :dull: :rolleyes: :rolleyes:
    යටගිය දවස හොම්ගම් නුවරැ බාව දිග දන්තයෙක් කිඹුල් විලා නම් වාසලක දැහැමෙන් සෙමෙන් කල් ගෙවන කල්හි.. නියමිත වේලාවටම එහි සැපැත් වූ නරපනුවන් සත් දෙනෙකි. ඒ කවුරුන්ද යත්...
    *තරි පූරී නොහොත් fakeමාරපුත්‍ර හිට්ලර්,
    *බස් රත්නෙ නොහොත් අයි ජී අයි නොහොත්, ලැප් වලදන්නා නොහොත්, ත්‍රෙඩ් (*) කන්නා නොහාත්... මුගෙ ගැන පසුව කියමි:dull:)
    *දේහදාරී වූද, කුකුල් මාංස රාත්තල් ගණනාවක් කෙලමියි පුරසාරම් දෙඩවූද සන්බොයියා ,
    *සීරියස් පෙනුමැති මරිසිපාල නොහොත් දෙනකිං වැල ස්පෙශලිස්ට්,
    *හිට්ලර්ගේ නංගීගේ සිත් දිනාගත්,මහෝගනී දැවයේ පැනිරස සොයාගත්,ප්‍රවීන වාස්තු විදයාඥ මිනි ලොක්කා,
    *වැඩි හාවක් හූවක් නොමැති ඔන්ලයින් ජීවිතයෙන් නාස් ලනුව සවිකරගත් නැව් කැප්ටන් සන්ජී
    *කිඹුල් විලාහි අධිපති වූද, දන්තයා වූද,කළාකරුවෙකු වූද, නව පන්නයේ ආහාර අත්හදාබලන්නා වූද හිතවත් දත් කිඹුල් මානවකයා..
    *අවසන .. පෙර දින මූඩියක් පෑගුනු බෝලමිටි කන්ටැක්ට් ස්ප්‍රේ කාරයෙක්ගෙං හුයනු කීපයක් ඇසීමෙන් හටගත් චිත්ත සන්තාපය හේතුකොටගෙන එහි සපැමිණි මම මහත්තයා :cool::cool:

    මෙලෙස සපැමිණි සියල්ලන් දන්ත මානවයාගේ රසබොජුනෙන් සන්තර්පනය වී , උක්ත සදහන් ලැප් වලදන්නා දිව්‍ය රථයෙන් නිවස බලා ගමන් කරනා කල්හි... අතිශ‍යින්ම රාත්‍රීය උදා වීමට යෙදුනු බැවින්...දුරින්(ඩොටේ) පැමිණි මානවකයා වූ දෙනකිං වැලකිං මානවකයා ලැප් වලදන්නා නිවසේ අද දින රාත්‍රිය පහන් කොට නිවසටැ යම්හැයි ඉටා ගත්තෝය.
    ඉක්බිතිව දෙනකිං වැලකිං මානවකයා එදින රාත්‍රිය පහන් කිරීම සදහා ඇගලා ගැනීමට යම් ඇගළුමක් ඉල්ලීමට ඉටා,
    "එම්බල ලැප් වලදන්නානෙනි... තොප විසින් පරිහරණය කරන ලද නමුත්... හොදින් සෝදා... අව්වේ වියලා ගත් අළුත් සරම් කඩමාල්ලක් මා හට ලබා දුන මැනවැයි කීය...... ":rofl:

    චුල්ල බාබකිම්බු ජාතකය :P
    මටත් එසේමයැ.... :yes::cool::)
    මොන ෆේක් වලින් ඇවිත් පොන්* වැඩ කලත් අපේ යාළුකම කඩන්න බෑ මචන්....:P

    එන්න කියමු මේකේ සෙට් එක ඔන්ලයින් පවුඩර් බබ්බු නෙවෙයි බන්
    මට අරක මතක් වෙනවා බන් මුන් කියන ඒවා දැක්කම " එන්න නංගි රෙන්න යන්න "
    පොටෝ ටික දාන්නෙ කොහොමද ? :dull:

    ඉස්සා,දැල්ලා,මස්,සොසේජ්, ........
    ඕල් ඉන් වන්.... :rofl:

    බඩේ ෆොටෝ එකක් ගහලා දාපන් :P

    අද දින සාදය සැපයීමට සේවා පහසුකම්,ආහාර පාන සැලසු දන්ත කිඹුල් අයියාටත්,අක්කාටත්, සියළු බර පැන දරා පාටිය සෙට් කරපු තරි අයියාටත්..ප්‍රවාහන පහසුකම් සැපයූ රත්නෙ හා සංජී අයියලාටත්..වැදගත් ඔවදන් ලබාදුන් කින් හා මිණිපුර අයියලාටත්..කප්පරක් බැණුම් අසා අවසාන මොහොතේ පොලු තියන්න සැරසී නමුත් පැමිණි සංකපාල මලයාටත්..පාටියට පැමිණීමට නොහැකි වූ නමුත් හිත පාටිය ගැන තිබූ විකි,මල කවි,කොසා අයියලාටත්...හැම සෙට් විමකටම නොඑන දර්ශනයටත් ලඟදි සෙට් වූ ජයනාත කොලුවටත් පාටිය වෙනුවෙන් දායක වූ සැමටත් හිතින් හෝ පාටිය ගැන හිතපු හැමෝටමත් බොහොම ස්තුතියි...:cool::cool:
    ඔන්න දර්ශනයෝ...දැන් උඹව විතරයි දැන් අපි දැකල නැත්තේ...:oo::baffled::frown::dull:

    ප.ලි : - ෆේක් වලින් ඇවිල්ල යන ඔරිජිනල් එකෙන් ඇවිත් පස්සේ ෆේක් වලින් එන කොන්ද පැන නැති පොන්සින්ට මෙය අදාල නොවේ...:(:(

    එල එල මලය :yes:

    :rofl::P හෆොයි..... කෑම බීම වල ෆොටෝ පැය 24ක් යන්න කලින් දාන්න හොද නෑ..... බඩේ අමාරුව හදා ගන්න වෙන්නේ...... :yes:
    ඔව් බඩ බස්සගෙන හිටපන් :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ සංකපාලයත් ආවද ඊයේ... අපරාදේ මට ඌට කතා කරන්න බැරි වුනානේ.... :baffled:
     
    Status
    Not open for further replies.