EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමාවෙන්නට ඕනේය..!!! :හිස කැසීම:
    අර සීඩී ටික දෙන්නට බැරි විය.......
    මුන් ආවේ පරක්කු වීය.....කෙලින්ම බාබකිවු එකට සෙට්වීම හේතුවය......
    බනිනවා නම් ඔන්න ඔහේ අහං ඉදිමි...:ඇස් කැරකවීම:
    :P:lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::rolleyes:
    ඔය සුන්දර නවාතැනේ, ආයෙත් දවසක සෙට් වෙන්න කිඹුල්තුමියගේ අනුමැතිය ගත නොහැකි ආකාරයක් හැඟේද.....:rolleyes:

    :eek: මගුලක් කියනවා !! ආයුබෝවන් කියල මම මාරු උනේ :baffled: කිඹුලාව BBQ දැම්මද දන්නේ නෑ අපි ගියාම :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එවැනි අවුලක් නැති බවය හැගෙන්නේ.......:D
    බට්,
    ගෑණු වනාහි මුහුද සේ පුරෝකථනය කල නොහැකි සන්දර්භයකි!!!:dull::dull:

    අම්මප ඇත්ත ! ළඟ හිටියනම් දැල යට හිටපු ඉස්සෙක් ගහනවා උඹේ කටේ :baffled::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමාවෙන්නට ඕනේය..!!! :හිස කැසීම:
    අර සීඩී ටික දෙන්නට බැරි විය.......
    මුන් ආවේ පරක්කු වීය.....කෙලින්ම බාබකිවු එකට සෙට්වීම හේතුවය......
    බනිනවා නම් ඔන්න ඔහේ අහං ඉදිමි...:ඇස් කැරකවීම:
    බැන්නයි කියලා උන්ට සීඩී හම්බෙන්වායැ ? දැං ඉතිං අර ඩොටේ ඉන්න අනාතයෝ ටිකට ඔවා තැපෑලෙන් වත් යවපන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රීම් එක ඇදලු :oo:
    tmcn1858l.jpg

    :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැන්නයි කියලා උන්ට සීඩී හම්බෙන්වායැ ? දැං ඉතිං අර ඩොටේ ඉන්න අනාතයෝ ටිකට ඔවා තැපෑලෙන් වත් යවපන්

    :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් කොහොමද මගේ බාබකිව් දැමිල්ල ? ඉස්සෝ දැල යට :rofl::rofl:
    කොහොමද පුළුටු ගඳ ආපු හැටි ඉස්සෝ පිච්චේනකොට....:rolleyes:
    තව හිටියනම් පෙරේතයෝ ගහනවා අපිට..... :baffled::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුලක් නෑ, උඹ ආවා වගේ තමා....:cool:
    අඩුපාඩුවක් උනේ උඹේ මීඩියා කවරේජ් එක නැති එක, කැමරාව තිබුනානම් නැතිවෙන්න ෆොටෝ ගහනවනේ.... ;):P
    junior wede elata kala neh ? :rolleyes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    nona ekka call ekak asse... apith ekka katha kara kara innakota...
    nona eh paththen mokakda ahuwa.... මෙයා එක පාරටම... කියපන්
    8.gif
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.