සමාවෙන්නට ඕනේය..!!! :හිස කැසීම:
අර සීඩී ටික දෙන්නට බැරි විය.......
මුන් ආවේ පරක්කු වීය.....කෙලින්ම බාබකිවු එකට සෙට්වීම හේතුවය......
බනිනවා නම් ඔන්න ඔහේ අහං ඉදිමි...:ඇස් කැරකවීම:




ඔය සුන්දර නවාතැනේ, ආයෙත් දවසක සෙට් වෙන්න කිඹුල්තුමියගේ අනුමැතිය ගත නොහැකි ආකාරයක් හැඟේද.....![]()
මගුලක් කියනවා !! ආයුබෝවන් කියල මම මාරු උනේ
කිඹුලාව BBQ දැම්මද දන්නේ නෑ අපි ගියාම 
එවැනි අවුලක් නැති බවය හැගෙන්නේ.......
බට්,
ගෑණු වනාහි මුහුද සේ පුරෝකථනය කල නොහැකි සන්දර්භයකි!!!![]()


බැන්නයි කියලා උන්ට සීඩී හම්බෙන්වායැ ? දැං ඉතිං අර ඩොටේ ඉන්න අනාතයෝ ටිකට ඔවා තැපෑලෙන් වත් යවපන්සමාවෙන්නට ඕනේය..!!! :හිස කැසීම:
අර සීඩී ටික දෙන්නට බැරි විය.......
මුන් ආවේ පරක්කු වීය.....කෙලින්ම බාබකිවු එකට සෙට්වීම හේතුවය......
බනිනවා නම් ඔන්න ඔහේ අහං ඉදිමි...:ඇස් කැරකවීම:
බැන්නයි කියලා උන්ට සීඩී හම්බෙන්වායැ ? දැං ඉතිං අර ඩොටේ ඉන්න අනාතයෝ ටිකට ඔවා තැපෑලෙන් වත් යවපන්

මෙහෙමම තමා ගියේ....![]()


නෑ....
එක නෙමේ මක්කයි උනේ අපෝ ගියාට පස්සේ ? නෙලුවද කොස්සෙන් ?![]()

කොහොමද පුළුටු ගඳ ආපු හැටි ඉස්සෝ පිච්චේනකොට....හික් හික් කොහොමද මගේ බාබකිව් දැමිල්ල ? ඉස්සෝ දැල යට![]()



කොහොමද පුළුටු ගඳ ආපු හැටි ඉස්සෝ පිච්චේනකොට....
තව හිටියනම් පෙරේතයෝ ගහනවා අපිට.....![]()


junior wede elata kala neh ?අවුලක් නෑ, උඹ ආවා වගේ තමා....
අඩුපාඩුවක් උනේ උඹේ මීඩියා කවරේජ් එක නැති එක, කැමරාව තිබුනානම් නැතිවෙන්න ෆොටෝ ගහනවනේ....![]()



