මීට සතියකට විතර කලින් මම එලකිරියෙ දැක්ක ගිටර් ඉගෙන ගන්න අයට මුලයිදල ඉගෙනගන්ඩ ත්රෙඩ් 1ක් දාල තිබුන. එත් මට දැන් එ ත්රෙඩ් 1 හොයගන්ඩ බැරුවයි ඉන්නේ.....:confused::yes: ත්රෙඩ් 1 දාපු කෙනාහරි, ඔයල ත්රෙඩ් 1 දන්නවනම් මට ලින්ක් 1 දානවද....