Olive ගෙඩි

wdrdil

Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මට Olive ගෙඩි වගයක් හම්බවුන...
    මම මෙව දැක්කේ අදමයි..
    රට ගිහින් ආපු පූජක වරයෙක් (Father kenek) ගෙන් ලැබුනෙ...
    උබලටත් පෙන්නන්ඩ හිතුන...
    පෙනුම වෙරලුගෙඩි වගේ, එත් අබුල් නෑ...


    20130204134547.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    20130204134607.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    20130204134626.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අඩෝ.. ඕක තියගෙන හැඩ බල බල ඉන්නෙ මොකටද? කාපන්. පට්ටයි. බැරි නම් මට දීපන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස්.. මාත් කලින් දැකලා තියෙනවා.. ඔලිව් ඔයිල් මාර ගුණයි කොණඩෙට එහෙම..:yes: