EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::rofl::lol: අපරාදේ ඉතුරු ජුන්දත් කටේ හලාගෙන එන්න තිබ්බේ .. දැන් ඉතින් ඕක කිඹුලාගේ ගෙයි මුල්ලේ පදං වෙයි :baffled:
    කොහෙද බං.....එහෙම ජුන්ඩිත්තක් තිබුණේ නෑනේ....... :තට ඇරිලා:
    මම හිතුවේ උඹලා ඇන්න යන්ට ඇතියි කියලා........:ඔව්-ඔව්:
    බොලේ...එතකොට මේකට විද්දේ බහිරවය ද? :ඈ:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොක් හොක් අලුට් පෝන් එකට ජෙලි ඇට දැම්ම :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහෙද බං.....එහෙම ජුන්ඩිත්තක් තිබුණේ නෑනේ....... :තට ඇරිලා:
    මම හිතුවේ උඹලා ඇන්න යන්ට ඇතියි කියලා........:ඔව්-ඔව්:
    බොලේ...එතකොට මේකට විද්දේ බහිරවය ද? :ඈ:
    බියගම බහිරව විමානෙ ඕක ඇති :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙද බං.....එහෙම ජුන්ඩිත්තක් තිබුණේ නෑනේ....... :තට ඇරිලා:
    මම හිතුවේ උඹලා ඇන්න යන්ට ඇතියි කියලා........:ඔව්-ඔව්:
    බොලේ...එතකොට මේකට විද්දේ බහිරවය ද? :ඈ:

    තේ මන්ඩි වගේ ජුන්ඩක් තිබ්බ නොවැ .. යකඩෝ පුටු අදින ටිකට මහසෝනා වත් කෙලියද ඒ ටිකට ? :dull::shocked:
     
    kingdewi

    Well-known member
  • කොහෙද බං.....එහෙම ජුන්ඩිත්තක් තිබුණේ නෑනේ....... :තට ඇරිලා:
    මම හිතුවේ උඹලා ඇන්න යන්ට ඇතියි කියලා........:ඔව්-ඔව්:
    බොලේ...එතකොට මේකට විද්දේ බහිරවය ද? :ඈ:

    .මං හිතන්නෙ කිඹුලිට හොරෙන් හොර කිඹුලෙක් වග කියන්න ඇති :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull: එහෙනම් අපි පොඩි තරි-3 දැකීමේ ආසාව අත් අරින්නං.......:dull::dull:

    පිස්සුද යකොව් !! :angry: ඒ මල හොට්ටක් ගැන නෙමේ කිව්වේ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේ මන්ඩි වගේ ජුන්ඩක් තිබ්බ නොවැ .. යකඩෝ පුටු අදින ටිකට මහසෝනා වත් කෙලියද ඒ ටිකට ? :dull::shocked:
    මම හිස් බීර කෑන් 4යි, හිස් කෝලා බෝතල් 2යි, ඕකයි දාගෙන ආවෙ මල්ලකට.....
    අස් කරන්න බලන කොට ඕක නෑ......
    අපේ මාමණ්ඩි නම් බොන්නේ නෑ...බට් අවුසදයක් විදියට පාවිච්චි කොරන්න ගත්තද මන්දා....!:baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • මම හිස් බීර කෑන් 4යි, හිස් කෝලා බෝතල් 2යි, ඕකයි දාගෙන ආවෙ මල්ලකට.....
    අස් කරන්න බලන කොට ඕක නෑ......
    අපේ මාමණ්ඩි නම් බොන්නේ නෑ...බට් අවුසදයක් විදියට පාවිච්චි කොරන්න ගත්තද මන්දා....!:baffled::baffled:

    ඔවු ඔය තරියත් ඕක ගන්නෙ අවුසදයක් විදියටලුනේ :rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සෙම වැඩි වෙලා බං.. ඊයේ එකදිගට කිඹුහුන් ගියා... දැන් හොටු ග්අලනවා හෝ ගාලා...උදේ ඉඳන් ඇඟ රිදෙනවා... ඔෆිස් එකේ ඉන්නේ... එපා වෙලා...
    අපරාදේ ඕකට හරියන බෙහෙත් තිබ්බ ඊයේ...:yes::yes:
     
    Status
    Not open for further replies.