ඇතුලෙ ඉස්පිරිතාලෙට පල
කොහෙද බං.....එහෙම ජුන්ඩිත්තක් තිබුණේ නෑනේ....... :තට ඇරිලා:අපරාදේ ඉතුරු ජුන්දත් කටේ හලාගෙන එන්න තිබ්බේ .. දැන් ඉතින් ඕක කිඹුලාගේ ගෙයි මුල්ලේ පදං වෙයි
![]()
හොක් හොක් අලුට් පෝන් එකට ජෙලි ඇට දැම්ම![]()

එහෙනම් අපි පොඩි තරි-3 දැකීමේ ආසාව අත් අරින්නං.......

බියගම බහිරව විමානෙ ඕක ඇතිකොහෙද බං.....එහෙම ජුන්ඩිත්තක් තිබුණේ නෑනේ....... :තට ඇරිලා:
මම හිතුවේ උඹලා ඇන්න යන්ට ඇතියි කියලා........:ඔව්-ඔව්:
බොලේ...එතකොට මේකට විද්දේ බහිරවය ද? :ඈ:

කොහෙද බං.....එහෙම ජුන්ඩිත්තක් තිබුණේ නෑනේ....... :තට ඇරිලා:
මම හිතුවේ උඹලා ඇන්න යන්ට ඇතියි කියලා........:ඔව්-ඔව්:
බොලේ...එතකොට මේකට විද්දේ බහිරවය ද? :ඈ:


කොහෙද බං.....එහෙම ජුන්ඩිත්තක් තිබුණේ නෑනේ....... :තට ඇරිලා:
මම හිතුවේ උඹලා ඇන්න යන්ට ඇතියි කියලා........:ඔව්-ඔව්:
බොලේ...එතකොට මේකට විද්දේ බහිරවය ද? :ඈ:

මීළග බාබනිව්ව ලබන ජුනි-ජූලි මාසවලදී විලා වේදී...........

roof top එක නම් පට්ට ඈ....

එහෙනම් අපි පොඩි තරි-3 දැකීමේ ආසාව අත් අරින්නං.......
![]()
ඒ මල හොට්ටක් ගැන නෙමේ කිව්වේ 
මම හිස් බීර කෑන් 4යි, හිස් කෝලා බෝතල් 2යි, ඕකයි දාගෙන ආවෙ මල්ලකට.....තේ මන්ඩි වගේ ජුන්ඩක් තිබ්බ නොවැ .. යකඩෝ පුටු අදින ටිකට මහසෝනා වත් කෙලියද ඒ ටිකට ?![]()


ඔව් ඔව් නැතුව දන්නා බෑනේ![]()
ai appee expensive 4n root karanne .. s2 ekata official jeli ata enawa 
roof top එක නම් පට්ට ඈ....
![]()

මම හිස් බීර කෑන් 4යි, හිස් කෝලා බෝතල් 2යි, ඕකයි දාගෙන ආවෙ මල්ලකට.....
අස් කරන්න බලන කොට ඕක නෑ......
අපේ මාමණ්ඩි නම් බොන්නේ නෑ...බට් අවුසදයක් විදියට පාවිච්චි කොරන්න ගත්තද මන්දා....!![]()


අපරාදේ ඕකට හරියන බෙහෙත් තිබ්බ ඊයේ...සෙම වැඩි වෙලා බං.. ඊයේ එකදිගට කිඹුහුන් ගියා... දැන් හොටු ග්අලනවා හෝ ගාලා...උදේ ඉඳන් ඇඟ රිදෙනවා... ඔෆිස් එකේ ඉන්නේ... එපා වෙලා...

