තෝ කාපං පුන්නක්කු![]()
![]()
![]()
මා මනුසතෙක් මිස ගවයෙක් නොවන්නෙමි.
එබැවින් මා හට පුන්නක්කු අවැසි නොවේ........!!!
තෝ කාපං පුන්නක්කු![]()
![]()
![]()
මා මනුසතෙක් මිස ගවයෙක් නොවන්නෙමි.
එබැවින් මා හට පුන්නක්කු අවැසි නොවේ........!!!

වැදල ගත්ත පවිත්රා
ගම්පහට ලයිට් කපලා
යුතුකම් ඉෂ්ට කරලා
ehenam ot set karaganna athi
ඕක ඉතින් එයා ආවා අරයා ආවා කියලා නෑ..........
අතු කපන්න ඉතින් කරන් දෙන එක නවත්තන්න වෙනවා....!!!
අවුල තියෙන්නෙ මුන් ඊයේ 6.45 වෙනකනුත් කරන්ට් එවපු නැති එකයි.
kawuda pawithrawa wadala gaththeවැදල ගත්ත පවිත්රා
ගම්පහට ලයිට් කපලා
යුතුකම් ඉෂ්ට කරලා

බැසිල්ට වැදලයි පවිත්ර ගත්තේkawuda pawithrawa wadala gaththe
okita wada kalin hitapu eka hodai
u deyak danna ekek
e unata meki![]()

6 වෙනකම් කපලද ඊයේ
ඕක ඉතින් එයා ආවා අරයා ආවා කියලා නෑ..........
අතු කපන්න ඉතින් කරන් දෙන එක නවත්තන්න වෙනවා....!!!
අවුල තියෙන්නෙ මුන් ඊයේ 6.45 වෙනකනුත් කරන්ට් එවපු නැති එකයි.

පක් ගහන්න එපැයි ehema eka ekkena innakotath light kapanawada?බැසිල්ට වැදලයි පවිත්ර ගත්තේ
කරු ඉන්න නිසයි ගම්පහට ලයිට් කැපුවේ![]()

ehema eka ekkena innakotath light kapanawada?
marai ne![]()

කට්ටිය දන්නවනේ මගේ ලව් පල හිලව්ව...
ඕන්න ගම්පහ ලමයා අද කථා කලා....
පහු ගිය ටිකේ මම එයාට වදයක් නොවී msg කලා හිත හැදෙන්න...
එයා ගැන තවමත් හිතන විදියට කටයුතු කලා.. 70% ක් විතර positive mind එකේ කථා කලේ.දන්නේ නෑ ආයේ හිත වෙනස් වෙයිද කියලා.
ආයේ මට වැරැද්දක් කරන්න එපා කිව්වා......

මම වැරැද්දක් කලත් එයාගේ හිත දන්නවා මම එයාට කොච්චර ආදරේ කලාද කියලා...
එයාට ඒ දේවල් මතකයි... මම එයාලගේ ගෙදරට චොර නිසා මට කාලයත් එක්ක ලොකු දෙයක් කරන්න වෙනවා. එයාගේ අම්මටයි තාත්තටයි නෙමේ, අක්කටයි එයාගේ husbnd ටයි චොර උනේ...
මම ආයේ වැරැද්දක් කරන්නේ නෑ එයාට.
අවංකවම සිරාවටම ආදරේ කරනවා මම.කිසිම බොරුවක් නොකර.
හැබැයි එකක් මචන්ලා අපි අතරට ඇවිත් ප්රශ්න ඇති කරපු ගෑණු ලමයා තවම මට කථා කරනවා.
එයා මට පණ වගේ ආදරෙයි......
මට එයා එක්ක තියෙන යාළුකම නැති කරන්න වෙනවා සදහටම....(මම එයාට ආදරේ නෑ.එයා මට ආදරේයි.. එයා අඬනකොට මගේ හිත චුට්ටක් කකියනවා.... එච්චරයි
) කොහොමද ඒක කරන්නේ එයාගේ හිත නොරිදෙන්න....... give me advic guysහොදම විදිය මචෝමචන් ලා..... අම්මෝ අද සතුටු දවසක්....කට්ටිය දන්නවනේ මගේ ලව් පල හිලව්ව...
ඕන්න ගම්පහ ලමයා අද කථා කලා....
පහු ගිය ටිකේ මම එයාට වදයක් නොවී msg කලා හිත හැදෙන්න...
එයා ගැන තවමත් හිතන විදියට කටයුතු කලා.. 70% ක් විතර positive mind එකේ කථා කලේ.දන්නේ නෑ ආයේ හිත වෙනස් වෙයිද කියලා.
ආයේ මට වැරැද්දක් කරන්න එපා කිව්වා......
මම වැරැද්දක් කලත් එයාගේ හිත දන්නවා මම එයාට කොච්චර ආදරේ කලාද කියලා...
එයාට ඒ දේවල් මතකයි... මම එයාලගේ ගෙදරට චොර නිසා මට කාලයත් එක්ක ලොකු දෙයක් කරන්න වෙනවා. එයාගේ අම්මටයි තාත්තටයි නෙමේ, අක්කටයි එයාගේ husbnd ටයි චොර උනේ...
මම ආයේ වැරැද්දක් කරන්නේ නෑ එයාට.
අවංකවම සිරාවටම ආදරේ කරනවා මම.කිසිම බොරුවක් නොකර.
හැබැයි එකක් මචන්ලා අපි අතරට ඇවිත් ප්රශ්න ඇති කරපු ගෑණු ලමයා තවම මට කථා කරනවා.
එයා මට පණ වගේ ආදරෙයි......
මට එයා එක්ක තියෙන යාළුකම නැති කරන්න වෙනවා සදහටම....(මම එයාට ආදරේ නෑ.එයා මට ආදරේයි.. එයා අඬනකොට මගේ හිත චුට්ටක් කකියනවා.... එච්චරයි
) කොහොමද ඒක කරන්නේ එයාගේ හිත නොරිදෙන්න....... give me advic guys

1000%
උබටම තේරෙනවනේ 