|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නැතුව නැතුව :love: :love: :love:
tuzki-bunny-emoticon-004.gif
 
Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැදල ගත්ත පවිත්‍රා
    ගම්පහට ලයිට් කපලා
    යුතුකම් ඉෂ්ට කරලා

    ඕක ඉතින් එයා ආවා අරයා ආවා කියලා නෑ..........

    අතු කපන්න ඉතින් කරන් දෙන එක නවත්තන්න වෙනවා....!!!

    අවුල තියෙන්නෙ මුන් ඊයේ 6.45 වෙනකනුත් කරන්ට් එවපු නැති එකයි.

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඕක ඉතින් එයා ආවා අරයා ආවා කියලා නෑ..........

    අතු කපන්න ඉතින් කරන් දෙන එක නවත්තන්න වෙනවා....!!!

    අවුල තියෙන්නෙ මුන් ඊයේ 6.45 වෙනකනුත් කරන්ට් එවපු නැති එකයි.

    ehenam ot set karaganna athi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඕක ඉතින් එයා ආවා අරයා ආවා කියලා නෑ..........
    අතු කපන්න ඉතින් කරන් දෙන එක නවත්තන්න වෙනවා....!!!
    අවුල තියෙන්නෙ මුන් ඊයේ 6.45 වෙනකනුත් කරන්ට් එවපු නැති එකයි.

    6 වෙනකම් කපලද ඊයේ :angry::angry::angry: පක් ගහන්න එපැයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් ලා..... අම්මෝ අද සතුටු දවසක්....:yes::D:):cool: කට්ටිය දන්නවනේ මගේ ලව් පල හිලව්ව...:baffled: ඕන්න ගම්පහ ලමයා අද කථා කලා....:cool: පහු ගිය ටිකේ මම එයාට වදයක් නොවී msg කලා හිත හැදෙන්න...:yes: එයා ගැන තවමත් හිතන විදියට කටයුතු කලා.. 70% ක් විතර positive mind එකේ කථා කලේ.දන්නේ නෑ ආයේ හිත වෙනස් වෙයිද කියලා.:confused:ආයේ මට වැරැද්දක් කරන්න එපා කිව්වා......:dull::dull::dull: මම වැරැද්දක් කලත් එයාගේ හිත දන්නවා මම එයාට කොච්චර ආදරේ කලාද කියලා...:yes: එයාට ඒ දේවල් මතකයි... මම එයාලගේ ගෙදරට චොර නිසා මට කාලයත් එක්ක ලොකු දෙයක් කරන්න වෙනවා. එයාගේ අම්මටයි තාත්තටයි නෙමේ, අක්කටයි එයාගේ husbnd ටයි චොර උනේ... :oo: මම ආයේ වැරැද්දක් කරන්නේ නෑ එයාට.:no: අවංකවම සිරාවටම ආදරේ කරනවා මම.කිසිම බොරුවක් නොකර.:yes:හැබැයි එකක් මචන්ලා අපි අතරට ඇවිත් ප්‍රශ්න ඇති කරපු ගෑණු ලමයා තවම මට කථා කරනවා.:dull:එයා මට පණ වගේ ආදරෙයි......:confused: මට එයා එක්ක තියෙන යාළුකම නැති කරන්න වෙනවා සදහටම....(මම එයාට ආදරේ නෑ.එයා මට ආදරේයි.. එයා අඬනකොට මගේ හිත චුට්ටක් කකියනවා.... එච්චරයි:dull:) කොහොමද ඒක කරන්නේ එයාගේ හිත නොරිදෙන්න....... give me advic guys
     
    හොදම විදිය මචෝ
    එයාට පැහැදිලි කරලා දෙන එක බන්
    තනි අතින් අප්පුඩි ගහන්න බැහැ කියලා
    කතා කරලා පැහැදිලි කරලා දීපන් උබ ආදරේ එයාට නෙවෙයි කියලා
    මොලයක් තියෙන කෙල්ලෙක් නම් තේරුම් ගනිනේ
    අත්දැකීමෙන් කියන්න පුළුවන් හරි යයි ඕක :yes::yes: 1000%
    කතා බහ කරලා ප්‍රශ්න විසදගන්න හැකි ;) උබටම තේරෙනවනේ

    චුටි අක්කගේ ගෙදරට මොකද්ද චා උනේ
    කියපන් විස්තර ඇතුව :angry::angry:
     
    Status
    Not open for further replies.