hi.. mamath mekata monavahari kiuwata kamakneneda?
Kellange vitharak nemei ane oyalageth hitha venasvenavane.
(hariyata oyata una vage) monava unath oya avankavama karapu de
gana pasuthavena nisa anivaaryen me ? hondavidiyata visadei...
A nisa oya digatama eyata aadare karanna.. karapu de gana pasuthavenava kiyala
kiyanna. ethakota eya therumganiy.. ethakan api ivasala imu..

මචන් ලා..... අම්මෝ අද සතුටු දවසක්....කට්ටිය දන්නවනේ මගේ ලව් පල හිලව්ව...
ඕන්න ගම්පහ ලමයා අද කථා කලා....
පහු ගිය ටිකේ මම එයාට වදයක් නොවී msg කලා හිත හැදෙන්න...
එයා ගැන තවමත් හිතන විදියට කටයුතු කලා.. 70% ක් විතර positive mind එකේ කථා කලේ.දන්නේ නෑ ආයේ හිත වෙනස් වෙයිද කියලා.
ආයේ මට වැරැද්දක් කරන්න එපා කිව්වා......
මම වැරැද්දක් කලත් එයාගේ හිත දන්නවා මම එයාට කොච්චර ආදරේ කලාද කියලා...
එයාට ඒ දේවල් මතකයි... මම එයාලගේ ගෙදරට චොර නිසා මට කාලයත් එක්ක ලොකු දෙයක් කරන්න වෙනවා. එයාගේ අම්මටයි තාත්තටයි නෙමේ, අක්කටයි එයාගේ husbnd ටයි චොර උනේ...
මම ආයේ වැරැද්දක් කරන්නේ නෑ එයාට.
අවංකවම සිරාවටම ආදරේ කරනවා මම.කිසිම බොරුවක් නොකර.
හැබැයි එකක් මචන්ලා අපි අතරට ඇවිත් ප්රශ්න ඇති කරපු ගෑණු ලමයා තවම මට කථා කරනවා.
එයා මට පණ වගේ ආදරෙයි......
මට එයා එක්ක තියෙන යාළුකම නැති කරන්න වෙනවා සදහටම....(මම එයාට ආදරේ නෑ.එයා මට ආදරේයි.. එයා අඬනකොට මගේ හිත චුට්ටක් කකියනවා.... එච්චරයි
) කොහොමද ඒක කරන්නේ එයාගේ හිත නොරිදෙන්න....... give me advic guys

උඔට සිරා ලවු කරන්නේ ප්රෂ්නෙ ඇති කරපු කෙල්ලමචන් ලා..... අම්මෝ අද සතුටු දවසක්....කට්ටිය දන්නවනේ මගේ ලව් පල හිලව්ව...
ඕන්න ගම්පහ ලමයා අද කථා කලා....
පහු ගිය ටිකේ මම එයාට වදයක් නොවී msg කලා හිත හැදෙන්න...
එයා ගැන තවමත් හිතන විදියට කටයුතු කලා.. 70% ක් විතර positive mind එකේ කථා කලේ.දන්නේ නෑ ආයේ හිත වෙනස් වෙයිද කියලා.
ආයේ මට වැරැද්දක් කරන්න එපා කිව්වා......
මම වැරැද්දක් කලත් එයාගේ හිත දන්නවා මම එයාට කොච්චර ආදරේ කලාද කියලා...
එයාට ඒ දේවල් මතකයි... මම එයාලගේ ගෙදරට චොර නිසා මට කාලයත් එක්ක ලොකු දෙයක් කරන්න වෙනවා. එයාගේ අම්මටයි තාත්තටයි නෙමේ, අක්කටයි එයාගේ husbnd ටයි චොර උනේ...
මම ආයේ වැරැද්දක් කරන්නේ නෑ එයාට.
අවංකවම සිරාවටම ආදරේ කරනවා මම.කිසිම බොරුවක් නොකර.
හැබැයි එකක් මචන්ලා අපි අතරට ඇවිත් ප්රශ්න ඇති කරපු ගෑණු ලමයා තවම මට කථා කරනවා.
එයා මට පණ වගේ ආදරෙයි......
මට එයා එක්ක තියෙන යාළුකම නැති කරන්න වෙනවා සදහටම....(මම එයාට ආදරේ නෑ.එයා මට ආදරේයි.. එයා අඬනකොට මගේ හිත චුට්ටක් කකියනවා.... එච්චරයි
) කොහොමද ඒක කරන්නේ එයාගේ හිත නොරිදෙන්න....... give me advic guys

උඔට සිරා ලවු කරන්නේ ප්රෂ්නෙ ඇති කරපු කෙල්ල![]()

ප්රශ්න ඇති කරපු ගෑණු ලමයා එක්ක තියෙන සියලු සම්බන්ධතා නවත්තාපන් තේරුම් කරලා දීලා, නැත්තම් බොට කෙල්ලෝ දෙන්නම නැතිවෙයි![]()

මගේ ජීවිතේට සෑහෙන උදවු කරපු කෙල්ලෙක් මචෝ..... ඔව් ඇත්ත අමාරුවෙන් උනත් එක්කෙනෙක්ව මම තෝරගන්නවා... 
උඔට සිරා ලවු කරන්නේ ප්රෂ්නෙ ඇති කරපු කෙල්ල![]()

ඔව් මචෝ.... උඹ කියන කථාව සහතික ඇත්ත... දෙන්නගෙන් ඇත්තටම මට ආදරේ ඒ කෙල්ල... මට ඒ ආදරේ වෙනස දැනෙනවා. ඒත් මම ආදරේ කලේ අනික් කෙල්ලට මචන්. 

මගේ ජීවිතේට සෑහෙන උදවු කරපු කෙල්ලෙක් මචෝ..... ඔව් ඇත්ත අමාරුවෙන් උනත් එක්කෙනෙක්ව මම තෝරගන්නවා...
![]()

අනේ මන්දා මචන්... ආදරයට වඩා ලොකු ගෞරවයක් තියෙනවා ඒ කෙල්ලට....බට් මූ ඒකිට ලව් නෑ කියන්නේ![]()

අනේ මන්දා මචන්... ආදරයට වඩා ලොකු ගෞරවයක් තියෙනවා ඒ කෙල්ලට....![]()
ඔව් මචෝ.... උඹ කියන කථාව සහතික ඇත්ත... දෙන්නගෙන් ඇත්තටම මට ආදරේ ඒ කෙල්ල... මට ඒ ආදරේ වෙනස දැනෙනවා. ඒත් මම ආදරේ කලේ අනික් කෙල්ලට මචන්.
![]()
මගේ ජීවිතේට සෑහෙන උදවු කරපු කෙල්ලෙක් මචෝ..... ඔව් ඇත්ත අමාරුවෙන් උනත් එක්කෙනෙක්ව මම තෝරගන්නවා...
![]()
බට් මූ ඒකිට ලව් නෑ කියන්නේ![]()
ශුදු පුසා අවුල් බන්....අද මං කිව්ව කියල හිතාගනින්
උඔට දැන් උඔ ඔය අරන් තියෙන තීරණේ ගැන පසුතැවිලි වෙන්න වෙනවා
අපි ආදරේ කරන කෙනෙක්ට වඩා අපිට ආදරේ කරන කෙනෙකුයි ඕනි
පස්සේ උඔ ඒකිට පණ ඇරල ආදරේ කරනව ශුවර්

ඒ කතාව නම් පට්ට ඇත්ත තමයි එක නම්අද මං කිව්ව කියල හිතාගනින්
උඔට දැන් උඔ ඔය අරන් තියෙන තීරණේ ගැන පසුතැවිලි වෙන්න වෙනවා
අපි ආදරේ කරන කෙනෙක්ට වඩා අපිට ආදරේ කරන කෙනෙකුයි ඕනි
පස්සේ උඔ ඒකිට පණ ඇරල ආදරේ කරනව ශුවර්

ප්රශ්න ඇති කරපු ගෑණු ලමයා එක්ක තියෙන සියලු සම්බන්ධතා නවත්තාපන් තේරුම් කරලා දීලා, නැත්තම් බොට කෙල්ලෝ දෙන්නම නැතිවෙයි![]()
e unata mu wena kellek ekka katha kalath aththa kella saka karai

aththa.අනිවා..විශ්වාසය කියන එක නැති උනාම , කොහොමත් ආයේ ඇති කරගන්න බෑ![]()
aththa.
2nnek athare wishwase nathnam wadak na
eka athi wenne na,athi karaganna ona

yes mal baba.thatz da point. මම බලාපොරොත්තු උන ජාතියෙම කෙල්ලක් තමයි ගම්පහ කෙනා.එයාගේ ගති ගුණ ගොඩක් හොඳයි.මාව තේරුම් අරන් ඉන්නේ ගොඩක්.මම ගැන හිතනවා.මට ගොඩක් ආදරෙයි... අහිංසක චාර්ම් කෙල්ලක්. ඒ නිසයි මගේ හිතට එයා ගොඩක් සමීප.මම එයාට ගොඩක් ආදරේ ඒකයි...චොප්පේ උබට කැදයි රැවුලයි දෙකම බේරගන්න බෑ කොල්ලො
එක්කෝ කැද එක්කෝ රැවුල
ගම්පහ අක්ක නම් හෙන හොද අක්ක බන්
අනිත් කෙනා නම් දන්නෙ නෑ
අහිංසකයි එයා නම් ලස්සනයිත් එක්ක
ගන්න තීරණයක් උබ තමයි මචන් ගන්න ඕනේ
අපි නෙවෙයි නෙ ජිවත් වෙන්නෙ
උබට ආදරේ කරන කෙනෙක් තොරගනින්
උබව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්
නැත්නම් අර පුසා කිව්වා වගේ පස්සට උබට දුක හිතෙයි
මම වැරදි වෙන්න පුළුවන්.... සමහරක් විට දෙන්නම මට නැති වෙයි...