පිස්සුද මලයෝ, උඹ එල කොල්ලෙක්නේ....
මොකාද උඹට පොලු කාරයා කිඋවේ, කඩනවා හතර හන්දි....![]()

මූ ආවේ එදා අමතපු ඈමතිල්ලට මම...... 
පිස්සුද මලයෝ, උඹ එල කොල්ලෙක්නේ....
මොකාද උඹට පොලු කාරයා කිඋවේ, කඩනවා හතර හන්දි....![]()

මූ ආවේ එදා අමතපු ඈමතිල්ලට මම...... 
හම්මේ, කාපු බීපු ඒවා ගැන නම් මොකට කියනවද....
උඹ හත් වේලක් නොකෑව ගානට කාගෙන ගියේ විකියටත් එක්කද....![]()
මම එහෙම කෑවද හොට්ටෝ...... 
මූ මගේ User Name එකෙන් ලොග් වෙලා මොන පයන්නක් කරලද මන්දා මේකේ...... 
කිං අද උඹලගෙ ගෙදරද ?
ඊයේ රෑ ඌ මෙහේ...... නුපුරුදු දිහාවක් නෙවේ නේ..... කිංග් ඉතින් කලිනුත් මෙහේ ඈවිත් ඉදලා තියෙනවනේ...... 

යුරාගේ එකවුන්ට් එක හැක් වෙලා![]()
මූ මට නිකමට කිව්වේ නෑ මෙහෙම වැඩක් කරනවා කියලා...... 
mekata mage acc eken log unoth heta matai oya tika kiyanna wenne
-king

උඹලා නම්...... 
මුන් තුන් දෙනා නැතුව හෙන පාලුයි.. කොසා එනකං බර්ගර් බන් මග බලන් හිටියා![]()


මටත් එසේමයැ....
මොන ෆේක් වලින් ඇවිත් පොන්* වැඩ කලත් අපේ යාළුකම කඩන්න බෑ මචන්....![]()

කරුමෙට මේ ෆේක් අපතයින්ට ඒක තේරෙන්නේ නෑ....... 
ඇයි තරීස් ස්පෙශල් බර්ගර් 2..
මං හිතුවා ඇගිල්ලක් තමයි රෝස් කරලා දාන්න වෙන්නෙ කියලා![]()
තව පොඩ්ඩෙන් අපිට බලෙන් කව්වන්නේ ඒවා...... 
![]()
![]()
![]()
යටගිය දවස හොම්ගම් නුවරැ බාව දිග දන්තයෙක් කිඹුල් විලා නම් වාසලක දැහැමෙන් සෙමෙන් කල් ගෙවන කල්හි.. නියමිත වේලාවටම එහි සැපැත් වූ නරපනුවන් සත් දෙනෙකි. ඒ කවුරුන්ද යත්...
*තරි පූරී නොහොත් fakeමාරපුත්‍ර හිට්ලර්,
*බස් රත්නෙ නොහොත් අයි ජී අයි නොහොත්, ලැප් වලදන්නා නොහොත්, ත්‍රෙඩ් (*) කන්නා නොහාත්... මුගෙ ගැන පසුව කියමි)
*දේහදාරී වූද, කුකුල් මාංස රාත්තල් ගණනාවක් කෙලමියි පුරසාරම් දෙඩවූද සන්බොයියා ,
*සීරියස් පෙනුමැති මරිසිපාල නොහොත් දෙනකිං වැල ස්පෙශලිස්ට්,
*හිට්ලර්ගේ නංගීගේ සිත් දිනාගත්,මහෝගනී දැවයේ පැනිරස සොයාගත්,ප්‍රවීන වාස්තු විදයාඥ මිනි ලොක්කා,
*වැඩි හාවක් හූවක් නොමැති ඔන්ලයින් ජීවිතයෙන් නාස් ලනුව සවිකරගත් නැව් කැප්ටන් සන්ජී
*කිඹුල් විලාහි අධිපති වූද, දන්තයා වූද,කළාකරුවෙකු වූද, නව පන්නයේ ආහාර අත්හදාබලන්නා වූද හිතවත් දත් කිඹුල් මානවකයා..
*අවසන .. පෙර දින මූඩියක් පෑගුනු බෝලමිටි කන්ටැක්ට් ස්ප්‍රේ කාරයෙක්ගෙං හුයනු කීපයක් ඇසීමෙන් හටගත් චිත්ත සන්තාපය හේතුකොටගෙන එහි සපැමිණි මම මහත්තයා
මෙලෙස සපැමිණි සියල්ලන් දන්ත මානවයාගේ රසබොජුනෙන් සන්තර්පනය වී , උක්ත සදහන් ලැප් වලදන්නා දිව්‍ය රථයෙන් නිවස බලා ගමන් කරනා කල්හි... අතිශයින්ම රාත්‍රීය උදා වීමට යෙදුනු බැවින්...දුරින්(ඩොටේ) පැමිණි මානවකයා වූ දෙනකිං වැලකිං මානවකයා ලැප් වලදන්නා නිවසේ අද දින රාත්‍රිය පහන් කොට නිවසටැ යම්හැයි ඉටා ගත්තෝය.
ඉක්බිතිව දෙනකිං වැලකිං මානවකයා එදින රාත්‍රිය පහන් කිරීම සදහා ඇගලා ගැනීමට යම් ඇගළුමක් ඉල්ලීමට ඉටා,
"එම්බල ලැප් වලදන්නානෙනි... තොප විසින් පරිහරණය කරන ලද නමුත්... හොදින් සෝදා... අව්වේ වියලා ගත් අළුත් සරම් කඩමාල්ලක් මා හට ලබා දුන මැනවැයි කීය...... "


ලොවෙත් නෑ.......!! 
ආ එහෙම වරෙන් නැත්තන් ඕකෙන් ෆේක් එකවුන්ට් හදනවා කියල අදහසක් එන්නේ![]()


අන්න මගේ ෆෝන් එකෙත් තියෙනවා වීඩියෝ එකක්..... කවුද වීඩියෝ කරේ......??
![]()
thari mama da ? 
වැඩේමයිමූ ආවේ එදා අමතපු ඈමතිල්ලට මම......
![]()


උඹ හෝදපු සරමක් කියලා ඇදපු එකක්ම ගසලා සෙන්ට් ටිකක් ගහලා දුන්නද දන්නෑමූ මගේ User Name එකෙන් ලොග් වෙලා මොන පයන්නක් කරලද මන්දා මේකේ......
![]()
