කාපියව් යකෝව් මං හදපුවා![]()
තව පොඩ්ඩෙන් අපිට බලෙන් කව්වන්නේ ඒවා......
![]()


කොසුපාර වැදිලාද මේ උඹේ පෝස්ට් වලටම උත්තර දෙන්නෙ ?කොසු පාර......!!

එසේම වේවා... පිතුර ටික දැක්කහම දුකේ බෑ සෙට් වෙන්න වුනේ නැති එකට....![]()
ඊළග එකකට නම් අනිවා වරෙන්..... 
කොසුපාර වැදිලාද මේ උඹේ පෝස්ට් වලටම උත්තර දෙන්නෙ ?![]()
නෑ ඔය ඊයේ දෙන කිංග් මගේ එකවුන්ට් එක හැක් කරලා දාපු පෝස්ට්...... 
බ්ලැක්පූල් ආවහම දෙන්නම් නැතිවෙන්න කවරේජ් එක...![]()
මීඩියා කවරේජ් බයි සිරිසගබෝ ස්ටුඩියෝ..... 
TH Quotes his own Quote's LMAO![]()
http://www.elakiri.com/forum/showpost.php?p=14405843&postcount=2592
එසේම වේවා...
මමත් දැන් නැගිට්ටේ,
කෑවේත් නැතිව එහෙමම නිදාගත්තා.... තවම බඩගිනි නෑනේ බන්. කිඹුලා අපිට කිරිමැටි දාපු බර්ගර් වත් ගිල්ලෙව්වද....![]()
![]()



අපරාදේ කියන්න බෑ, කිඹුලිට බයටද මන්ද කට්ටිය හොඳට කෙලින්, සිහියෙන්, කබරයත් නෑ.....![]()

තලගොයෙක් හිටියා...... තව පොඩ්ඩෙන් ඌවත් බාබකිව්...... 