|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
yes mal baba.thatz da point. මම බලාපොරොත්තු උන ජාතියෙම කෙල්ලක් තමයි ගම්පහ කෙනා.එයාගේ ගති ගුණ ගොඩක් හොඳයි.මාව තේරුම් අරන් ඉන්නේ ගොඩක්.මම ගැන හිතනවා.මට ගොඩක් ආදරෙයි... අහිංසක චාර්ම් කෙල්ලක්. ඒ නිසයි මගේ හිතට එයා ගොඩක් සමීප.මම එයාට ගොඩක් ආදරේ ඒකයි...

ඇත්ත මට අනිවාර්‍යෙයෙන් දුක් වෙන්න වෙයි.... අනික් ගෑණු ලමයත් ගොඩක් හොඳයි.ඒත් එයා ගොඩක් advance.එයා එක්ක ගියොත් life එක සුර පුරයක්... ආයේ කථා දෙකක් නෑ... ඒත් මගේ ආදරේ ගම්පහ ලමයා.... :) මම වැරදි වෙන්න පුළුවන්.... සමහරක් විට දෙන්නම මට නැති වෙයි...
oya gama kanna hadanne
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    yes mal baba.thatz da point. මම බලාපොරොත්තු උන ජාතියෙම කෙල්ලක් තමයි ගම්පහ කෙනා.එයාගේ ගති ගුණ ගොඩක් හොඳයි.මාව තේරුම් අරන් ඉන්නේ ගොඩක්.මම ගැන හිතනවා.මට ගොඩක් ආදරෙයි... අහිංසක චාර්ම් කෙල්ලක්. ඒ නිසයි මගේ හිතට එයා ගොඩක් සමීප.මම එයාට ගොඩක් ආදරේ ඒකයි...

    ඇත්ත මට අනිවාර්‍යෙයෙන් දුක් වෙන්න වෙයි.... අනික් ගෑණු ලමයත් ගොඩක් හොඳයි.ඒත් එයා ගොඩක් advance.එයා එක්ක ගියොත් life එක සුර පුරයක්... ආයේ කථා දෙකක් නෑ... ඒත් මගේ ආදරේ ගම්පහ ලමයා.... :) මම වැරදි වෙන්න පුළුවන්.... සමහරක් විට දෙන්නම මට නැති වෙයි...
    උබම තමා තීරණය කරන්න ඕනේ බන්
    මොකඩ උබනේ ඉස්සරහට ඒ කෙනා එක්ක ජිවත් වෙන්න ඕනේ
    සමහර කෙල්ලෝ අපිට ආදරේ කරාට එක පෙන්නන්නේ නෑ
    සමහරුන්ගෙ හැසිරීමෙන් එක පේනවා
    හරි කෙනාව තෝරාගැනීම අපේ වැඩක් තමයි
    වැඩියෙන් ඇණයක් වෙන අය තමයි අපිත් එක්ක හැමදාම ඉන්නේ
    මමත් එහෙමයි ;):P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    සුබ උදෑසනක් කට්ටියට.....!!!!

    හා හා පුරා කියලා job interview එකකට යන්න හදන්නෙ අද.......!!!

    :P:P

    දීපන් ඇට්ටි හැලෙන්න..
    සුභ පැතුම් මචා !!
    11.gif
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    සුබ උදෑසනක් කට්ටියට.....!!!!

    හා හා පුරා කියලා job interview එකකට යන්න හදන්නෙ අද.......!!!

    :P:P
    සුභ පැතුම් මචන්... යන වැඩේ හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.:yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    දීපන් ඇට්ටි හැලෙන්න..
    සුභ පැතුම් මචා !!
    11.gif

    සුභ පැතුම් මචන්... යන වැඩේ හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.:yes:

    ඒ වැඩේ හරියන්නෑ බං......

    බෙල්ලෙ වැල දාගෙන වැඩ කරන්න ඕනේ.......!!!!

    මට දිරවන්නෙම නැති දෙයක් ඔය බෙල්ලෙ වැල දාගෙන වැඩ කරන එක......

    වෙන එකක් හොයලා බලනවා...........!!!

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ඒ වැඩේ හරියන්නෑ බං......

    බෙල්ලෙ වැල දාගෙන වැඩ කරන්න ඕනේ.......!!!!

    මට දිරවන්නෙම නැති දෙයක් ඔය බෙල්ලෙ වැල දාගෙන වැඩ කරන එක......

    වෙන එකක් හොයලා බලනවා...........!!!

    :D:D
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    අද මං කිව්ව කියල හිතාගනින්
    උඔට දැන් උඔ ඔය අරන් තියෙන තීරණේ ගැන පසුතැවිලි වෙන්න වෙනවා
    අපි ආදරේ කරන කෙනෙක්ට වඩා අපිට ආදරේ කරන කෙනෙකුයි ඕනි
    පස්සේ උඔ ඒකිට පණ ඇරල ආදරේ කරනව ශුවර්

    man ada mata pana wage adare karapu kenewa nethi karagena godak duk wenawa bn.. :( :(
    ube kathawa 100% aththa...
     
    Jan 26, 2013
    1,106
    17
    0

    අනේ සමාවෙන්න මම අදයි cmnt එක දැක්කේ.ඇත්ත මම එයාට හැමදාම ආදරේයි.... ගොඩක් ස්තුතියි මගේ කථාව අහලා reply කලාට.:D

    aa.. magen subhapathum.. dan harine.
    2nnama hondin innavaneda...
     
    Status
    Not open for further replies.