oya gama kanna hadanneyes mal baba.thatz da point. මම බලාපොරොත්තු උන ජාතියෙම කෙල්ලක් තමයි ගම්පහ කෙනා.එයාගේ ගති ගුණ ගොඩක් හොඳයි.මාව තේරුම් අරන් ඉන්නේ ගොඩක්.මම ගැන හිතනවා.මට ගොඩක් ආදරෙයි... අහිංසක චාර්ම් කෙල්ලක්. ඒ නිසයි මගේ හිතට එයා ගොඩක් සමීප.මම එයාට ගොඩක් ආදරේ ඒකයි...
ඇත්ත මට අනිවාර්යෙයෙන් දුක් වෙන්න වෙයි.... අනික් ගෑණු ලමයත් ගොඩක් හොඳයි.ඒත් එයා ගොඩක් advance.එයා එක්ක ගියොත් life එක සුර පුරයක්... ආයේ කථා දෙකක් නෑ... ඒත් මගේ ආදරේ ගම්පහ ලමයා....මම වැරදි වෙන්න පුළුවන්.... සමහරක් විට දෙන්නම මට නැති වෙයි...
මම වැරදි වෙන්න පුළුවන්.... සමහරක් විට දෙන්නම මට නැති වෙයි...








